සුබ නත්තලක් වේවා wishing you all a Merry Christmas! Elakiryans..!
සුබ නත්තලක් වේවා එළකිරි යාළුවානේ 
සීනු හඩින් ලොව පිබිදෙනවා
නත්තල දොර ලග හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොලව ගැටේ ....//
තරු එළියේ කදු වැටියේ
බේත් ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ ...
තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
හැම තැන රිදී වගේ ..
දිය සිරා කදු පීරා වන්නම් ගමනින්
බැස එනවා දිය බිදු ඇළ සොලවා
මෙන්න මගෙන් නත්තල් තෑග්ගක්
සුබ නත්තලක් වේවා එළකිරි යාළුවානේ 
සීනු හඩින් ලොව පිබිදෙනවා
නත්තල දොර ලග හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොලව ගැටේ ....//
තරු එළියේ කදු වැටියේ
බේත් ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ ...
තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
හැම තැන රිදී වගේ ..
දිය සිරා කදු පීරා වන්නම් ගමනින්
බැස එනවා දිය බිදු ඇළ සොලවා
මෙන්න මගෙන් නත්තල් තෑග්ගක්

Last edited:
Merry Christmas Elakiryans..!