සුබ නත්තලක් වේවා wishing you all a Merry Christmas!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුබ නත්තලක් වේවා wishing you all a Merry Christmas! Elakiryans..!

    :) සුබ නත්තලක් වේවා එළකිරි යාළුවානේ :)

    picture.php



    සීනු හඩින් ලොව පිබිදෙනවා
    නත්තල දොර ලග හිනැහෙනවා
    ගවහලකට තරුවක් යනවා
    අහසට පොලව ගැටේ ....//
    තරු එළියේ කදු වැටියේ
    බේත් ලෙහෙමේ මංගල එළියේ
    මල් වැසි වසිනු පෙනේ ...
    තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
    අතු මත මුතු මෙන් බබලනවා
    හිරු කැන් සුදු ඊතල වෙනවා
    හැම තැන රිදී වගේ ..
    දිය සිරා කදු පීරා වන්නම් ගමනින්
    බැස එනවා දිය බිදු ඇළ සොලවා


    මෙන්න මගෙන් නත්තල් තෑග්ගක් :P

     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔයාලටත් ශ්‍රීලංකාවේ සියලු සත්වයන්ටත් ලෝකයේ සියලු සත්වයන්ටත් සුබ නත්තලක් වේවා!

    පින් දහම් කරන්න.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    සියලු සත්වයෝ නීරෝගි වෙත්වා!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!
    සියලු සත්වයෝ නිවන් ලබත්වා!