











මූ ගැන කියලා වැඩක් නෑ...දුකයි...
කොයි වෙලේ බැලුවත් මේකේ ඉන්නේ, පික්චර් බලන්න ආසයි.
දවසට එකක් හරි බැලුවෙ නැත්නම් දොයියන්න බෑ..
බැලුවත් දොයියන්නේ පාන්දර 3ට, කොහොම කම්මැලියෙක්ද කිව්වොත්, නිදාගන්නත් කම්මැලී..
මේ කම්මැලියා කෙල්ලො පස්සේ යන්නේ නෑ...
හැබැයි, යන එකාට කරන්න දෙන්නෙත් නෑ... ඒකට කියන්නේ මොකක්ද මන්දා...
වලියක් කිව්වොත් පැනලා එනවා, හැබැයි කරන්නේ බලන් ඉන්න එක තමයි, මරලා ගියත් කමක් නෑ කියලා ඉන්නවා. මාර ඉවසීමක් තියෙන්නේ...
මෙහෙම ඉවසන්නේ පාරමිතාපුරන්නලු...
නිවන් ලබන්න නම් නෙවෙයි,
මොකටද ඇහුවම ලබන ආත්මයේ හොඳ කෙල්ලෙක් හම්බෙන්න කියන්නේ..
මෙයා ගල්බලන්න ගල් අස්සේ රින්ගලා කළුමල්ලිලාගෙනුයි, පිස්සොන්ගෙනුයි ගුටිනොකා බේරුනේ හරිම අමාරුවෙන්..
ස්පෑම් කරලා කරලා පෝස්ට් 20000ක් ගැසීමේ ප්රීතිය වෙනුවෙන් අද හවසට පාටියක් තියෙනවලු බොන්නත් තියෙනවා කියන්නේ...
මගේ ගානේ කේක් එකක් දෙන්නම්...
මට නම් මූ ගැන කියන්න වචන ඇත්තෙම නෑ
SLIIT DIT 2nd year එකෙක් ගෙන් ඇහුවොත් නම් මූ ගැන පොතක් පිරෙන්න කියයි
මූ පොඩ්ඩක් වත් කම්මැලි නෑ..ලෙක්චර්ස් වලදි නිදාගන්නෙම නෑ
ආහ් මූ හැමදාම නානවා..
කාලයක් රැවුල වවන් හිටියනේ..ඒ කාලෙ තමා හොදටම නෑවේ කියලා ආරන්චී
සුවද වැඩි කමට මූ ගාව කවුරුත් ඉදගන්නේත් නෑලු...
තව නම් කියන්න එමටයි..ඒත් මේ සුබ මොහොත චා ගූ කරන්නේ මොකටද
ඔන්න මගෙන් ස්මෝල් විශ් එකක්... කීප් පෝස්ටින්ග්![]()
![]()


