සුබ පැතුම් තිලා!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මූ ගැන කියලා වැඩක් නෑ...දුකයි...:baffled:
    කොයි වෙලේ බැලුවත් මේකේ ඉන්නේ, පික්චර් බලන්න ආසයි.
    දවසට එකක් හරි බැලුවෙ නැත්නම් දොයියන්න බෑ..

    බැලුවත් දොයියන්නේ පාන්දර 3ට, කොහොම කම්මැලියෙක්ද කිව්වොත්, නිදාගන්නත් කම්මැලී..

    මේ කම්මැලියා කෙල්ලො පස්සේ යන්නේ නෑ...
    හැබැයි, යන එකාට කරන්න දෙන්නෙත් නෑ... ඒකට කියන්නේ මොකක්ද මන්දා...:P

    වලියක් කිව්වොත් පැනලා එනවා, හැබැයි කරන්නේ බලන් ඉන්න එක තමයි, මරලා ගියත් කමක් නෑ කියලා ඉන්නවා. මාර ඉවසීමක් තියෙන්නේ...
    මෙහෙම ඉවසන්නේ පාරමිතාපුරන්නලු...
    නිවන් ලබන්න නම් නෙවෙයි,
    මොකටද ඇහුවම ලබන ආත්මයේ හොඳ කෙල්ලෙක් හම්බෙන්න කියන්නේ..:love:

    මෙයා ගල්බලන්න ගල් අස්සේ රින්ගලා කළුමල්ලිලාගෙනුයි, පිස්සොන්ගෙනුයි ගුටිනොකා බේරුනේ හරිම අමාරුවෙන්..:nerd:

    ස්පෑම් කරලා කරලා පෝස්ට් 20000ක් ගැසීමේ ප්‍රීතිය වෙනුවෙන් අද හවසට පාටියක් තියෙනවලු බොන්නත් තියෙනවා කියන්නේ...:yes:

    මගේ ගානේ කේක් එකක් දෙන්නම්...:D

    dsc00257gm.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    අපෝ.. ඒ පාර උඹ මඩ ගහන්න ගත්තද..?? :nerd:

    මොන මගුලක්ද බං මේ ලඟදි ඉඳලා හැම එකටම උඹේ පුස් කේක් දෙන්නේ.... :lol::lol::lol:

    ලොල්... මඩක් ගහන්න ආසාවක් ආවා...
    පුස් කේක් නෑ, උයාටත් ඕනෙනම් කියන්න ඩිස්කවුන්ට් දාලා දෙන්නම්

    මෙක බලන්නේ, අරූට සුභපතන්නේ නැත්ද...?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලොල්... මඩක් ගහන්න ආසාවක් ආවා...
    පුස් කේක් නෑ, උයාටත් ඕනෙනම් කියන්න ඩිස්කවුන්ට් දාලා දෙන්නම්

    මෙක බලන්නේ, අරූට සුභපතන්නේ නැත්ද...?

    කලා කලා :yes::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල්... මඩක් ගහන්න ආසාවක් ආවා...
    පුස් කේක් නෑ, උයාටත් ඕනෙනම් කියන්න ඩිස්කවුන්ට් දාලා දෙන්නම්

    [/SIZE]

    හපෝ... ලැබිලා තියෙන ආරංචි අනුව නම් ඔය කේක් කන්න ඉස්සෙල්ලා රසයනාගාර පරික්ශාවක් කරන්න ඕනේ... :P:P:rofl:

    මම වෙලාවක එන්නම් කිලෝ 10ක් විතර අරන් යන්න... half price දීපං.. කාටවත් කියන්න එපා.. :rofl::rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හපෝ... ලැබිලා තියෙන ආරංචි අනුව නම් ඔය කේක් කන්න ඉස්සෙල්ලා රසයනාගාර පරික්ශාවක් කරන්න ඕනේ... :P:P:rofl:

    මම වෙලාවක එන්නම් කිලෝ 10ක් විතර අරන් යන්න... half price දීපං.. කාටවත් කියන්න එපා.. :rofl::rofl:

    :D:D:D:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි කොල්ලා ඉදිරියටත් මේ වගේම අපිත් එක්ක රැදිල ඉදල
    පෝස්ට් කරන්න හැමදාම ජය වෙවා කියල පතනව සුභ අනගතයකට මං විවර වෙවා

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අව්වේ තෙමිලා වැස්සේ වේලිලා කට්ට කාල ගහපු ලියුම් කැලි 2000 දැක්ක නොදැක්ක වගේ හිත හදාගෙන යන්නේ කොහොමද ඉතින් ..විලි ලැජ්ජාවේ සන්තෝෂයි කියල ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් මචන්
     
    හපෝ... ලැබිලා තියෙන ආරංචි අනුව නම් ඔය කේක් කන්න ඉස්සෙල්ලා රසයනාගාර පරික්ශාවක් කරන්න ඕනේ... :P:P:rofl:

    මම වෙලාවක එන්නම් කිලෝ 10ක් විතර අරන් යන්න... half price දීපං.. කාටවත් කියන්න එපා.. :rofl::rofl:
    අපොයි ...මල්කවි!අහුවෙන්න නං එපා.ඊට වැඩිය හොඳයි වහ කනවා.වාසනා කේක් මාර රහයි-කාලා නැද්ද?එළම තමා.මම නං කාලා තියනවා.‍නුගේ-මහරගම-පාදුක්ක-හොමාගම ඒරියා එකේ දැනට තියන සුපර්ම කේක්!

    අව්වේ තෙමිලා වැස්සේ වේලිලා කට්ට කාල ගහපු ලියුම් කැලි 2000 දැක්ක නොදැක්ක වගේ හිත හදාගෙන යන්නේ කොහොමද ඉතින් ..විලි ලැජ්ජාවේ සන්තෝෂයි කියල ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් මචන්
    ඇයි කසිප්පු බිස්නස් එක?එතකොට මල් කඩලා මාට්ටු වෙච්ච ඒවා.කට්ටිය කඩේ යවලා නොන්ඩි වෙච්ච ඒවා...පවු නේ...කමක් නෑ.කංසා විතරයි තාම බිස්නස් කලේ නැත්තේ.ඒ ගැනවත් හිතලා මමත් සුබ පතනවා.:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපොයි ...මල්කවි!අහුවෙන්න නං එපා.ඊට වැඩිය හොඳයි වහ කනවා.වාසනා කේක් මාර රහයි-කාලා නැද්ද?එළම තමා.මම නං කාලා තියනවා.‍නුගේ-මහරගම-පාදුක්ක-හොමාගම ඒරියා එකේ දැනට තියන සුපර්ම කේක්!

    අපේ මමා කෙනෙගේ මල ගෙදරටත් දුන්නා වාසනා කේක්.. :P:P
    හැබැයි මේකද දන්නේ නෑ.. ගාල්ලේ තියෙනවද දන්නේ වාසන branch එකක්... :rolleyes:

    ඔන්න ඉතින් ඔයා කියන නිසා මම ගිහිල්ලා කාලා බලන්නම්... :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපොයි ...මල්කවි!අහුවෙන්න නං එපා.ඊට වැඩිය හොඳයි වහ කනවා.වාසනා කේක් මාර රහයි-කාලා නැද්ද?එළම තමා.මම නං කාලා තියනවා.‍නුගේ-මහරගම-පාදුක්ක-හොමාගම ඒරියා එකේ දැනට තියන සුපර්ම කේක්!

    අපේ මමා කෙනෙගේ මල ගෙදරටත් දුන්නා වාසනා කේක්.. :P:P
    හැබැයි මේකද දන්නේ නෑ.. ගාල්ලේ තියෙනවද දන්නේ වාසන branch එකක්... :rolleyes:

    ඔන්න ඉතින් ඔයා කියන නිසා මම ගිහිල්ලා කාලා බලන්නම්... :D

    කට්ටිය දැන් සුදුපාටින්මනේ ලියන්නේ...:rofl:
    ගාල්ලෙත් අපේ එකක් තියෙනවා,:yes::yes: මම නම් දැකලවත් නෑ...:baffled:
     
    අපොයි ...මල්කවි!අහුවෙන්න නං එපා.ඊට වැඩිය හොඳයි වහ කනවා.වාසනා කේක් මාර රහයි-කාලා නැද්ද?එළම තමා.මම නං කාලා තියනවා.‍නුගේ-මහරගම-පාදුක්ක-හොමාගම ඒරියා එකේ දැනට තියන සුපර්ම කේක්!

    අපේ මමා කෙනෙගේ මල ගෙදරටත් දුන්නා වාසනා කේක්.. :P:P
    හැබැයි මේකද දන්නේ නෑ.. ගාල්ලේ තියෙනවද දන්නේ වාසන branch එකක්... :rolleyes:

    ඔන්න ඉතින් ඔයා කියන නිසා මම ගිහිල්ලා කාලා බලන්නම්... :D
    අපොයි මැරුනු මිනිහටත් ඔහොම අපහාස කරන්න වටිනවද?මල ගෙදර කේක්?:Pශම්මි කියන්නේ අත්දැකපු සත්‍යයන් විතරයි-බඩු සුපර්!:yes: