කට්ටිය දැන් සුදුපාටින්මනේ ලියන්නේ...
ගාල්ලෙත් අපේ එකක් තියෙනවා,මම නම් දැකලවත් නෑ...
![]()
මේවා මුදල් නොගෙවා ප්‍රචාරය කරන දැන්වීම් නේ... ඒකයි...
අඩේ එහෙනම් ඒක තමයි... කිලෝ 20කට වැඩිය ගත්තලු.. අපරාදේ.. දන්නවනම් උඹට කියලා free තිබ්බා..![]()

(මම දැක්කා අර ....++ක)ekek 10k gahuwa ekatath cake. dan ekek 20k gahanawa mekatath cake nam baha putho.
diwa rathree partiyak damu.
suba pathum machan. digatama EK database eka puropan![]()
කොහෙද මේ යකාට සුබ පතන අයවත් මීටර් නෑ.කසිප්පුවා!වෙරි හිඳුනම සලකයි.
එහෙම ගන්න නං චිත්ත රෙද්දක් වත් පෙන්නන්න වෙයි...!මේවා මුදල් නොගෙවා ප්‍රචාරය කරන දැන්වීම් නේ... ඒකයි...
අඩේ එහෙනම් ඒක තමයි... කිලෝ 20කට වැඩිය ගත්තලු.. අපරාදේ.. දන්නවනම් උඹට කියලා free තිබ්බා..![]()
![]()
අපොයි මැරුනු මිනිහටත් ඔහොම අපහාස කරන්න වටිනවද?මල ගෙදර කේක්?ශම්මි කියන්නේ අත්දැකපු සත්‍යයන් විතරයි-බඩු සුපර්!
![]()
ඔව්.. රෑට ඉන්න අයට දුන්නේ.. ඇයි පාන් දෙනවනම්... කන්න දෙනව්නම් කේක් දුන්නහම මොකෝ වෙන්නේ...??
මට නම් එක කෑල්ලක්වත් කන්න බැරි වුනා...![]()
එහෙම ගන්න නං චිත්ත රෙද්දක් වත් පෙන්නන්න වෙයි...!![]()
එකට දහයක් පෙන්නන බැරියෑ...![]()
මේක නං අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්-සිංහලයන්ට මළ ගෙර කේක් කවනවා.ඔව්.. රෑට ඉන්න අයට දුන්නේ.. ඇයි පාන් දෙනවනම්... කන්න දෙනව්නම් කේක් දුන්නහම මොකෝ වෙන්නේ...??
මට නම් එක කෑල්ලක්වත් කන්න බැරි වුනා...![]()
![]()
මේක නං අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්-සිංහලයන්ට මළ ගෙර කේක් කවනවා.![]()
මම නම් අධිරාජ්‍යවාදී බඩගැත්තරයෙක් නොවෙමි...![]()

මෙයාලා ඉතිං දැන් ලොකු මිනිස්සුනේ?කිසිම (ප්‍රති)චාරයක් නෑසුබ උපන්දිනයක් වේවා තිලා...............................
සොරි වේවා මට
කොන්ග්‍රැජුලේශන් තිලා....

@ ශම්මි.
සොරි 4 යුවර් පීඇම්.
මම මේ දවස්වල මානසික පීඩනයෙන් ඉන්නෙ.
එක්සෑම් ලගයි. වැඩ කෝටියයි.
මම මේ දවස් වල කියන කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ. ඉහි ඉහි
සොරි!ඉහත කමෙන්ටුව ඉග්නොර් කරත්වා!
වාසනා කේක් වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් එළකිරියේ කිසියම් සාමාජිකයන් පිරිසක් සිදුකරන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි....
මෙයට,
වාසනා බේකර්ස් අනාගත කළමනාකරු
migaramk

තංතෝතයි මල් කවියෝ..තංතෝ...තේ බැරුවා!!!පපුව හිංඟල එවුන් දැන් හිඟයි නෙවැ!මම නම් අධිරාජ්‍යවාදී බඩගැත්තරයෙක් නොවෙමි...![]()
![]()
(මම දැක්කා අර ....++ක)කොහෙද මේ යකාට සුබ පතන අයවත් මීටර් නෑ.කසිප්පුවා!වෙරි හිඳුනම සලකයි.
![]()

ඔයා දැන් පේන්න නැත්තෙ ඇයි/රස්සාවකද?පරස්තාවකද?ado congrats buwa
keep posting![]()

සොරි!ඉහත කමෙන්ටුව ඉග්නොර් කරත්වා!
![]()

වාසනා කේක් වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් එළකිරියේ කිසියම් සාමාජිකයන් පිරිසක් සිදුකරන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි....
මෙයට,
වාසනා බේකර්ස් අනාගත කළමනාකරු
migaramk

බම්බුව තමා!වාසනා කේක් වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් එළකිරියේ කිසියම් සාමාජිකයන් පිරිසක් සිදුකරන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි....
මෙයට,
වාසනා බේකර්ස් අනාගත කළමනාකරු
migaramk

මෙන්න වැඩක්.මහලොකු බටර් කේක්.නයි කයිද වාසනා කේක්!