සුබ පැතුම් තිලා!

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මූ ගැන කියලා වැඩක් නෑ...දුකයි...:baffled:
කොයි වෙලේ බැලුවත් මේකේ ඉන්නේ, පික්චර් බලන්න ආසයි.
දවසට එකක් හරි බැලුවෙ නැත්නම් දොයියන්න බෑ..

බැලුවත් දොයියන්නේ පාන්දර 3ට, කොහොම කම්මැලියෙක්ද කිව්වොත්, නිදාගන්නත් කම්මැලී..

මේ කම්මැලියා කෙල්ලො පස්සේ යන්නේ නෑ...
හැබැයි, යන එකාට කරන්න දෙන්නෙත් නෑ... ඒකට කියන්නේ මොකක්ද මන්දා...:P

වලියක් කිව්වොත් පැනලා එනවා, හැබැයි කරන්නේ බලන් ඉන්න එක තමයි, මරලා ගියත් කමක් නෑ කියලා ඉන්නවා. මාර ඉවසීමක් තියෙන්නේ...
මෙහෙම ඉවසන්නේ පාරමිතාපුරන්නලු...
නිවන් ලබන්න නම් නෙවෙයි,
මොකටද ඇහුවම ලබන ආත්මයේ හොඳ කෙල්ලෙක් හම්බෙන්න කියන්නේ..:love:

මෙයා ගල්බලන්න ගල් අස්සේ රින්ගලා කළුමල්ලිලාගෙනුයි, පිස්සොන්ගෙනුයි ගුටිනොකා බේරුනේ හරිම අමාරුවෙන්..:nerd:

ස්පෑම් කරලා කරලා පෝස්ට් 20000ක් ගැසීමේ ප්‍රීතිය වෙනුවෙන් අද හවසට පාටියක් තියෙනවලු බොන්නත් තියෙනවා කියන්නේ...:yes:

මගේ ගානේ කේක් එකක් දෙන්නම්...:D

dsc00257gm.jpg
ඔබට අවශ්‍ය ඕනාම කේක් ඕඩරයක් මිගාරයා බාරගනු ලැබේ...

තිලා මගෙන් උනුසුම් සුබ පැතුම්...මන් නම් බොන්නේ නෑ...හවසට ඕනනම් අද ගෝල්ෆේස් එක පැත්තෙදි සෙට් වෙමු
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔය කියන්නෙ කොට්ටාවෙ තියන වාසනා බේකරිය නම්, උඹ නඩුව දිනනව ශුවර්. මොකද අවුරුද්දට කලින් දවසෙ ගිහින් බලන්න ඕන ඒකෙ පෝලිම. හවුස් ඔෆ් ෆැශන් එකෙත් නැහැ එච්චර පෝළිමක්.

    ලොල් උබ කොට්ටාවේද....?
    ඔව් බන් අවුරුද්දට එපා වෙනවා, වලිත් යනවා කේක් වලට
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මන් මෙක දැක්කෙ දැන්නේ ඔයි...ඔහේ හිටු අල්ලගන්න....
    කන්ග්‍රැට්ස් කිව්වා