සුබ පැතුම් නංගා

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සුබ පැතුම් නංගා

කවියා, කවීත්වය හා හදවත ......

මේ ඒකට බැදුනු බැදීම් කීපයක්

මම මේ කතා කරන්නේ එවැනි පුංචි කවිකාරියක් ගැන.....

ඒ තමා Doly නැත්තම් මිනු නංගා........

දිනෙන් දින ඇගේ හැකියාවන් දියුණු කරමින් ඈ ආ මග හරිම අපූරුයි...

ඇයව සහ ඇගේ හැකියාව කොතරම් දුරට ඇගයීමට ලක් වුනාද කියන්න නම් මම දන්නේ නෑ....ඒත් ඇයට හිමිවී ඇත්තේ අපූරු හැකියාවක්

මේ මා දුටුව ඇගේ හැකියාවෙන් බිදක්


http://www.elakiri.com/forum/showthread.php?t=256864

http://www.elakiri.com/forum/showthread.php?t=249643

http://www.elakiri.com/forum/showthread.php?t=270951

http://www.elakiri.com/forum/showthread.php?t=264979

http://www.elakiri.com/forum/showthread.php?t=267204

http://www.elakiri.com/forum/showthread.php?t=261495

http://www.elakiri.com/forum/showthread.php?t=247297

http://www.elakiri.com/forum/showthread.php?t=193043

http://www.elakiri.com/forum/showthread.php?t=245859

http://www.elakiri.com/forum/showthread.php?t=245208


ඇය ඉතාම නිහතමාණීව තමන්ගේ ගමන හෙමින් හෙමින් ගමන් කර දැන් කඩඉමකට ඇවිත්.....15000 post:)

අපූරුයි නේද??


මගේ උණුසුම් සුබ පැතුම් නංගා.........

ඉදිරියටම යමු




635859sf42yme6au.gif



















1362339rz94w01spw.gif


1247634ugjywbxzzj.gif
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
magen unusum subapathum ..... lnakawa sampath bahula ratak ... ape rate kawithwayen hebi daksha kawijariyak oya... thawa thawa sarthaka nirmana karanna . all the best !
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
මමත් මිනු අක්කිගේ නිර්මාණ ගොඩක් රස විදලා තියෙනවා..........
මිනු අක්කිගේ නිර්මාණ හැකියාව ගැන කියන්න වචන නෑ .........
මම සුබ පතනවා මිනු අක්කිට..........
:):)
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Me pissu hedena, hadana loke uda idan kawiyak liyanna taram lassana hithak thiyenawa kiyanne koitaram deyakda....

Kiwwath wage nangige kaweethwaya enna ennama thiunu wenawa kiyala me kawi kiyewwama terenawa...

Ehenam me punchi kiwidiya atin tawath boho kawi mal pibidewa..........

:):):)