gon wada nokara idapan ban ain karapan oya pics deka , paw ne , kawru unath
Last edited:
gon wada nokara idapan ban ain karapan oya pics deka , paw ne , kawru unath
gon wada nokara idapan ban ain karapan oya pics deka , paw ne , kawru unath



මචන්ලා, ඔය tags & photos අයින් කරන්න, blacki මේ ත්රෙඩ් එක දැම්මේ ඌගේ හිත හදාගන්න මිසක් පළිගන්න නෙමෙයි. කරුමෙට අපි කෙල්ලව FB එකෙ හොයාගත්තා තමාපළිගන්නවා නම් ඌට එළකිරිය පාවිච්චි නොකර Xhamster වගේ porn සයිට් එකක් use කරන්න තිබුණා. සමහරවිට මෙකෙන් ඌ තවත් අවුල් වෙයි
![]()
තැන්කියු මචන් උබේ support එකට,
මම එළකිරියේ මගේ කතාව සම්බන්ධ ත්රෙඩ් දාන්න හේතුව නම් මගේ හිත හදාගැනීමයි. ඒකට මට ගොඩාක් එළකිරි සහෝදරයො උදව් උනා. ඒ වගේම කට්ටිය මගේ ත්රෙඩ් වලින් ඉගෙන ගත යුතු යමක් ඇති කියලා මම හිතනවා, මේ වගේ කෙල්ලොත් සමජයේ ඉන්නවා කියලා මට පෙන්නන්න ඕනෑ උනා. සමාජයේ බූට් කාපු කොල්ලො අඩුයි ඒ නිසා මේ වගේ ත්රෙඩ් වලට ලැබෙන ප්රතිචාර අඩු බව මම දන්නවා, නමුත් ලැබුණ යහපත් ප්රතිචාරවලට මම ගරුකරනවා.
සමාජයේ කොල්ලො කෙල්ලො ඕනතරම් තම කැමැත්තෙන් රූම්ස් වලට යනවා, නමුත් තම පවුලේ උදවිය ගෙදර ඉද්දි තමාගේ කාමරය ඇතුලේ තමාගේ කොල්ලව දවස් ගානක් තියාගෙන රති කෙළියේ යෙදෙන සිදිධි වාර්තාවෙනවා ගොඩාක් අඩුයි, ඒ වගේම තමාගේ මවට කොල්ලත් එක්ක ගේ ඇතුලේ ඉදලා අහු උනාම ගෙදර වන්දනාමාන කරන බුද්ධ රූපය හා දෙවි රූපවලට ඒ වගේම තමාගේ මවගේ හිස මත අත තියලා දියුරලා බොරු කියන්න පුලුවන් කෙල්ලො සමාජයේ ගොඩාක් අඩුයි, තමාගේ රට යන සිහිනය වෙනුවෙන් තම දෙමාපියන් උනත් අමතක (කොල්ලව පැත්තකින් තියමුකො) කරන්න පුලුවන් කෙල්ලො ගොඩාක් සමාජයේ අඩුයි. මේ සියල්ල කරලා පත්තිනි අම්මා කෙනෙක් වගේ හැසිරෙන්න පුලුවන් කෙල්ලොත් ගොඩාක් අඩුයි.
අද මම පරිනතයි, ජීවිතයේ අඩුපාඩු හදාගනිමින් හිමින් ඉදිරියට යනවා, මගේ සහෝදරයන් හා හොදම යාලුවන් සියල්ලම මේ වෙද්දි විදේශගතව ඉන්නේ, ඒක නිසා මම එක්තරා විදියකට අද හුදකලා වෙලා, ඒකත් හේතුවක් වෙන්න ඇති මම එළකිරියේ ත්රෙඩ් දාන්න.
නමුත් මේ ත්රෙඩ් දැමීමෙන් මම කිසිසෙත්ම ඇයගෙන් පළිගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මම නම් විදවලා ඉවරයි දැන්, නමුත් ඇගේ මව ඈ නිසා කොහොම විදවනවා ඇද්ද, ලංකාවෙදි මෙහෙම කොල්ලෙක් එක්ක හිටියානම් ලංකාවෙන් පිට ඉද්දි ඒ සදහා කොච්චර ඉඩකඩක් ඇද්ද. මට ඉර හද වගේ විශ්වාසයි, එයාගේ සහෝදර සහෝදරියො එයාගේ දමාපියන්ට සැළකුවත් මෙයානම් සළකන්නේ නෑ. ඇයට හැමදාම ඕන උනේ රට යන්නයි, රට ගිහින් ඒ උජාරුව එයාගේ නෑදැයින්ටයි, යලුවන්ටයි පෙන්නන්න (Via FB, Twitter, etc)
ඉතිං ඕක තමයි මගේ ත්රෙඩ්වල සාරාංශය... ඇයගේ වර්තමාන පෙම්වතාගේ ඉරණම ඔහුගේ පින පව අනුව විසදෙයි...කාටහරි මගේ ත්රෙඩ්වලින් ගතයුතු දෙයක් ඇත්නම් ඒක මට ලොකු සතුටක්.
කෝරලේමහත්තයා;20257759 said:ජීවිතය ජයගෙන විවාහ වෙන්න..වසර දහයකින් නැවතන් ඔයගෙම ත්රෙඩ් නැවත බලන්න..නෙතට කදුලක් වෙනුවට සමච්චල් සිනහවක් යයි..![]()
අපි වැරදි හදාගත්තට බන් කරපු පව් පලදෙනව. උබ කෙල්ලට බඩුව කිව්වට උබත් බඩු කාරයෙක්. උබ වපුරපු දේ තමයි නෙලාගෙන තියෙන්නෙ
මම ඇයට මුලු හදවතින්ම ආදරය කරා, මම මගේ තිබ්බ සියලුම නරක වැඩ ඇතෑරියා (ගෑනු, අරක්කු, සිගරට්, face බූක්)
mokada yakoo meka bump kale. e kella e kollawa marry karalath iwarai....![]()
eki marry karala me Januaryadoo man danne neh uo daapu post tikak kiyewwa..hodai kiyala hithala bump kare bn..

eki marry karala me January![]()
dan lamayi 2nek innawalu.

Kella danwath hodata innawa nam awulk na.
Blaki bro hoda thenakata awith grl kenek hoyan athi kiyala hithanawa![]()
Hmm eka tama. Blaki EK enneth na wage neda.Kella danwath hodata innawa nam awulk na.
Blaki bro hoda thenakata awith grl kenek hoyan athi kiyala hithanawa![]()