මේ පාර Hiru Star වෙනවා Voice Patta :)
bonty89 Well-known member Feb 20, 2009 3,885 8,239 113 Jun 22, 2024 #1 මේ පාර Hiru Star වෙනවා Voice Patta Last edited: Jun 22, 2024
sw7x Well-known member Nov 12, 2007 11,120 2,300 113 Jun 22, 2024 #2 kawda me adu kule reddawal balanne
emoji diaries Well-known member May 26, 2020 12,824 39,788 113 Homagama Jun 22, 2024 #3 මෙකේ වොටින් සිස්ටම් එක පැහැදිලි කරන්න 1% කියන්නේ මිනිස්සු කියක කොල ද?
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 22, 2024 #4 ලංකාවට දැන් ගායකයො ඇති නැද්ද අප්පා. පාරේ යද්දි ඇඟේ හැප්පෙන එකත් reality ගායකයෙක්. emoji diaries said: මෙකේ වොටින් සිස්ටම් එක පැහැදිලි කරන්න 1% කියන්නේ මිනිස්සු කියක කොල ද? Click to expand... ඒක නම් තේරෙන්නේ නෑ. Reactions: emoji diaries
ලංකාවට දැන් ගායකයො ඇති නැද්ද අප්පා. පාරේ යද්දි ඇඟේ හැප්පෙන එකත් reality ගායකයෙක්. emoji diaries said: මෙකේ වොටින් සිස්ටම් එක පැහැදිලි කරන්න 1% කියන්නේ මිනිස්සු කියක කොල ද? Click to expand... ඒක නම් තේරෙන්නේ නෑ.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,993 15,479 113 New Zealand Jun 23, 2024 #6 මේකේ වෝටින් සිස්ටම් එක කොහොමද වැඩ කරන්නෙ? ප්රතිශතය හැදෙන්නේ මොකකට සාපේෂවද
airazor Well-known member Jun 12, 2023 240 278 63 Jun 23, 2024 #7 me adu kule labbawal balana unuth innawada meke