සුභාති ප්‍රභාෂ්වර - Hiru Star S04

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    මේ පාර Hiru Star වෙනවා
    Voice Patta :)





     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මෙකේ වොටින් සිස්ටම් එක පැහැදිලි කරන්න
    1% කියන්නේ මිනිස්සු කියක කොල ද?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවට දැන් ගායකයො ඇති නැද්ද අප්පා.
    පාරේ යද්දි ඇඟේ හැප්පෙන එකත් reality ගායකයෙක්.
    මෙකේ වොටින් සිස්ටම් එක පැහැදිලි කරන්න
    1% කියන්නේ මිනිස්සු කියක කොල ද?
    ඒක නම් තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    මේකේ වෝටින් සිස්ටම් එක කොහොමද වැඩ කරන්නෙ? ප්‍රතිශතය හැදෙන්නේ මොකකට සාපේෂවද