සුභා තෙරණියගේ කතා වස්තුව
අද ආව මේල් එකක තිබුනේ... හරිම දුකයි... කලින් අහල තිබුනත්, මේ විදියට අහල තිබුනේ නැහැ... කියවල බලන්න... මම ලියපු එකක් නම් නෙවි...
[FONT="]ජිවක අඹ වනයේ වාසය කළ සුභා තෙරණිය ගේ ගාථා.[/FONT][FONT="]
[/FONT][FONT="]එදා සුභා තෙරණිය ලස්සන ජීවක අඹ වනය ඇතුලේ යමින් සිටියා. එතකොට සල්ලාල මිනිහෙක් ඇවිත් ඇගේ ගමන් මාර්ගය හරස් කරල හිටගත්ත. සුභා තෙරණිය ඔහුට මෙහෙම කිව්ව.[/FONT][FONT="]
[/FONT][FONT="]ආයුෂ්මත. මං ඔබට මොකක් ද කරපු වැරැද්ද[/FONT]? [FONT="]මං යන ගමන් මාර්ගය අහුරාගෙන ඉන්නෙ ඇයි[/FONT]? [FONT="]මහණ වෙච්ච තැනැත්තියක් විසින් පිරිමියෙක් ස්පර්ශ කිරීම කැප දෙයක් නම් නො වේ.[/FONT][FONT="]
[FONT="]මං ශාස්තෘ ශාසනය ගැන ඉතා ගෞරවයෙන් ඉන්න කෙනෙක්. සුගතයන් වහන්සේ අපට සිල් පද කියා දීල තියෙන්නෙ. මං ඒ සිල්පද පිරිසිදු විදියට ආරක්ෂා කරනව. මං ගෙවන්නෙ නිකෙලෙස් ජිවිතයක්. ඉතින් මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි[/FONT]?
[FONT="]ඔබට තියෙන්නෙ කැළඹුණු සිතක්. මට තියෙන්නෙ නො කැළඹුණු සිතක්. ඔබ කෙලෙස් සහිත කෙනෙක්. එහෙත් මං කෙලෙස් රහිත[/FONT], [FONT="]කෙලෙස් තියෙන හැම දේකින් ම නිදහස් වුණ කෙනෙක්. ඉතින් එබඳු මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි[/FONT]?
([FONT="]සල්ලලයා) නෑ. ඔයා තවම ත් තරුණ යි. ළාමක නෑ. මහණ ජිවිතෙන් මොනව කරන්ට ද[/FONT]? [FONT="]පැත්තක්ට දමන්න ඔය කසාවත. එන්න[/FONT], [FONT="]මේ මල් පිපී ගිය වානාන්තරේ අපි කම් සැප විඳිමු.[/FONT]
[FONT="]හැම තැන ම හමා යන්නේ මිහිරි සුවඳ තියෙන සුළඟ. මේ රුක් පඳුරු තියෙන්නෙ මල් රේණුවල්වලින් හැදුන වගේ. තව ම මේ වසන්ත ඍතුවේ. මුල් කාලෙ. හරි ම සනීප දේශගුණයක්. ඉතින් එන්න[/FONT], [FONT="]අපි මේ මල් පිපී ගිය වනාන්තරේ කම් සැප විඳිමු.[/FONT]
[FONT="]අතු අග ලස්සනට මල් පිපිලා. සුළඟින් තාලෙට සෙලවි සෙලවි තියෙන්නෙ සිංදු කියනව වගේ. ඉතින් තනිපංගලමේ වානාන්තරයට ආපු ඔයා ආස කරන්නෙ මොනවට ද[/FONT]?
[FONT="]මෙහෙ වන සතුන් ඉන්නව. මද කිපුන ඇත්තු ඉන්නව. ඇතින්නියො ඉන්නව. මිනිස්සු කව් රුත් නෑ. ඉතින් මේ භායානක වනාන්තරේ තනිපංගලමේ යන්න ද ඔයා කැමැති[/FONT]?
[FONT="]ඔයා ගැන උපමා කියන්ට ත් බෑ. සිනිඳු කසී සළුවෙන් සරසපු රත්තරන් වාගෙයි. චිත්‍රරථ වනයේ ඉන්න දිව්‍ය අප්සරාවක් වගේ.[/FONT]
[FONT="]ඇත්තෙන් ම මං ඔයාට වශී වුණා. මේ වනාන්තරේ එකතු වෙලා ඉඳිමු. ඔයාට තියෙන්නෙ ලස්සන කිඳුරියක ගේ මඳලස බැල්මක්. ඔයා තරම් මගේ සිත බැඳිල ගිය වෙන කෙනෙක් මට නෑ.[/FONT]
[FONT="]ඉතින් ඔයා මං කියන දේ කරනව නම්[/FONT], [FONT="]අපේ ගෙදර යමු. අපි සතුටින් ඉඳිමු. හොඳට ජනේල තියෙන සුන්දර ගෙයක් ලැබෙනව ඔයාට. ඔයාට උපස්ථාන කරන්න කාන්තාවෝ ත් ඉන්නව.[/FONT]
[FONT="]එතකොට ඔයාට[/FONT] [FONT="]පුළුවන් සිනිඳු කසී සළු පොරවන්ට. මල් සුවඳ විලවුන්වලින් සිරුර සරසන්ට. රන් මුතු මැණික්වලින් කරපු ආභරණවලින් සැරසෙන්ට.[/FONT]
[FONT="]ඒ නිවසෙ තියෙනව හොඳට සෝදල දුවිලි ඉවත් කරපු උඩු වියන් තියෙන[/FONT], [FONT="]අලූත් ලොම්වලින් කරපු ඇඳ ඇතිරිලි දාල[/FONT], [FONT="]හරි ම සනීප මෙට්ටයක් දාල සඳුන් ලීයෙන් කරවපු ඇඳක්. ඔයාට පුළුවන් ඒ ඇඳේ සනීපෙට නිදාගන්ට.[/FONT]
[FONT="]දැන් මේ මොකක් ද[/FONT]? [FONT="]දැන් ඔයා ගේ ජිවිතේ රාස්සයෙක් අරක් ගත්ත[/FONT], [FONT="]මහනෙල් මල් පිපිච්ච විලක් වගේ. ඔයා ගේ ඔය බ්‍රහ්මචාරී සීලෙ නිසා ඔය ශරීරය කව් රුත් පරිභෝග නොකර ම ජරාවට පත්වෙලා යාවි.[/FONT]
([FONT="]සුභා) කුණු ගොඩවල් පිරිල තියෙන මේ ශරීරය ගැන[/FONT], [FONT="]අමු සොහොන ම පුරවන මේ ශරීරය ගැන[/FONT], [FONT="]ඔබ ඔය විදියට සාර වශයෙන් දකින්නෙ කොහොම ද[/FONT]? [FONT="]බිඳී යන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය ගැන දකින කොට මට නම් ඇති වෙන්නෙ කළකිරීම ම යි.[/FONT]
([FONT="]සල්ලාලයා) ඔයා ගෙ ඇස් දෙක මුව අඟනක ගේ වගේ ලස්සන යි. කඳු අතරේ ඉන්න කිඳුරියක ගේ වගේ ලස්සනයි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට[/FONT], [FONT="]මගේ හිතේ ඇති වෙන්නෙ ආශාව ම යි.[/FONT]
[FONT="]ඔයා රත්තරනින් කරපු රූපයක් වගෙයි. ඔය මුහුණේ තිබෙන ලස්සන ඇස් දෙක රතු මහනෙල් පෙති වගෙයි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට[/FONT], [FONT="]මගේ හිතේ ඇතිවෙන්නෙ ආශාව ම යි.[/FONT]
[FONT="]දිගු දෑස් ඇති ඔයා[/FONT], [FONT="]ලස්සනට පෙනෙන ඔයා[/FONT], [FONT="]කිඳුරියක ගේ වගේ මඳක් පිබිදුනු ඇස් ඇති ඔයා[/FONT], [FONT="]කොයි තරම් දුර ගිය ත් මට ඔය ඇස් දෙක මතක් වෙනව. මං ඔය ඇස් දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ.[/FONT]
[FONT="]ආයුෂ්මත[/FONT], [FONT="]ඔබ වැරදි පාරක යි යන්ට හදන්නෙ. ඔබ සඳමඬල යි කෙළි බඩුවක් කරගන්ට හදන්නෙ. ඔබ මහාමේරු පර්වතේ උඩින් පැනල යන්ට යි හදන්නෙ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මං බුදු රජාණන් වහන්සේ ගේ දියණියක්[/FONT]
[FONT="]මං තුළ රාගයක් ඇති කරවන්ට පුළුවන් කිසි ම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගය කියන්නෙ මොන වගේ දෙයක් ද කියල වත් මං දැන් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැති කරල දැම්ම.[/FONT]
[FONT="]ගිනි අඟුරු වලක් සුළඟින් නිවිල යනව වගේ[/FONT], [FONT="]විෂ භාජනයක් වනසල දමනව වගේ[/FONT], [FONT="]රාගය නැති කරපු මං දැන් ඒ රාගය මොන වගේ දෙයක් ද කියලවත් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැති කරල දැම්ම.[/FONT]
[FONT="]නුවණින් කල්පනා නො කරන ගැහැණියක් ව නම්[/FONT], [FONT="]ශාස්තෘන් වහන්සේ ව ධර්මය තුළින් නොදැකපු ගැහැණියක් ව නම්[/FONT], [FONT="]අන්න එබඳු ගැහැණියක් ව නම් පොළොඹවා ගන්ට පුළුවන් වේවි. නමුත් ජිවිතය අවබෝධ කරපු මාව යි ඔබ වෙහෙසන්නෙ.[/FONT]
[FONT="]මට නින්දා අපහාස කළ ත්[/FONT], [FONT="]මට වන්දනා කළ ත්[/FONT], [FONT="]ඒ සැප දුක් දෙක අභියස මං සිහියෙන් ඉන්නෙ. මේ හෙතුන් ගෙන් සකස් වෙච්ච දේවල් මං අසුභ වශයෙන් අවබෝධ කරගෙන යි ඉන්නෙ. ඔය කිසි තැනක මගේ සිත ඇලෙන්නෙ නෑ.[/FONT]
[FONT="]මං සුගතයන් වහන්සෙ ගේ ශ්‍රාවිකාවක්. මං ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති යානයෙන්. මං රාග හුල් උඳුරල දැම්ම. ආශ්‍රව නැති කරල දැම්ම. මගේ හිත ඇලෙන්නෙ හිස් අවකාශය ඇති කුටියෙ විතර යි.[/FONT]
[FONT="]මං දැකල තියෙනව දර ලීවලින් හදපු ලස්සනට කැටයම් කරපු රූකඩ. නුල් වලින් බැඳපු ඒ රූකඩ එක එක විදියට නටනව.[/FONT]
[FONT="]ඒ නුල්[/FONT], [FONT="]දර කැබලි ඔක්කොම කෑලි වලට කඩල දාල තැනින් තැන විසිරුවල දැම්මට පස්සෙ[/FONT], [FONT="]ආයෙමත් ඒ රූකඩ දකින්ට ලැබෙන්නෙ නෑ. එ රූකඩවල කොයි කෑල්ලට ද සිත පිහිටුව ගන්නෙ.[/FONT]
[FONT="]මේ ශරීරය ත් රූකඩයක් වගේ තමයි. උපකාරක ධර්මයන් ගෙන් තොරව පවතින්නෙ නෑ. උපකාරක ධර්මයන් නැතිව නො පවතින මේ ශරීරයේ කවර දෙයකට සිත පිහිටුවා ගන්ට ද[/FONT]?
[FONT="]කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගෙයි. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳල තියෙනව. ඉතින් ඒක[/FONT], [FONT="]ඇත්ත මිනිස් ස්ත්‍රියක් හැටියට පිළිගන්නෙ වැරදි විදිහට හඳුනගන්න නිසයි.[/FONT]
[FONT="]ඔබ අන්ධ කෙනෙක්. විජ්ජාකාරයෙකු ගේ මායාවට හසුවුණා වගේ[/FONT], [FONT="]සිහිනෙකින් රන් රුවක් දැක ගත්ත වගේ[/FONT], [FONT="]ජනතාව මැද ඉන්ද්‍රජාලිකයෙක් මවා පෙන්නපු කැඩෙන බිඳෙන රුපයක් දැක්ක වගේ හිස් දෙයකට යි අහුවෙලා ඉන්නෙ.[/FONT]
[FONT="]ගහක බෙනයක තියෙන ලාටු වගේ[/FONT], [FONT="]මේ ඇස්වල තියෙන්නෙ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු ත් එක්ක එකට මිශ්‍ර වෙලයි තියෙන්නෙ.[/FONT]
[FONT="]ලස්සනට පෙනෙන ඒ සුභා තෙරණිය කිසිම දෙයයකට ඇලුනෙ නෑ. නිකෙලෙස් සිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උඳුරා ගත්ත[/FONT], " [FONT="]මෙන්න ඔබේ ඇස[/FONT], [FONT="]අරගෙන යන්න!" යි ඒ මිනිහට දුන්න.[/FONT]
[FONT="]ඒ ක්ෂණයෙහි ම ඔහු ගේ රාගය දුරුවෙලා ගියා. එතැන ම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්ත. " බ්‍රහ්මචාරී පින්වතිය. ඔබ සුවපත් වේවා! ආයෙත් නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ."[/FONT]
[FONT="]මෙවැනි උතුම් කෙනෙක් එක්ක ගැටෙන්ට ගියොත් එක දැල්වෙන ගින්න වැළඳගන්නව වගේ වැඩක්. විෂ ඝ්‍රෝර සර්පයෙක් අතින් අල්ලනව වගේ වැඩක්. සැපක් නම් ඇති වෙන්නෙ නෑ. අනේ අපට සමාව දෙන්න.[/FONT]
[FONT="]ඒ භික්ෂුණිය ඒ සල්ලාලයා ගෙන් නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වු බුදු සමිඳාණන් සමිපයට පැපිණුනා. උත්තම පුණ්‍ය ලක්ෂණ වලින් යුක්ත බුදු සමිඳුන් දකින විට ම ඇගේ ඇස් කලින් වගේ ම ප්‍රකෘතිමත් වෙලා සුවපත් වුණා.[/FONT]
[FONT="]ජීවක අඹ වනයෙහි වාසය කළ සුභා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.[/FONT]
[FONT="]ථේර ථේරි ගාථා[/FONT][/FONT]

දැන් ඉන්න කෙල්ලො ඇඟ පෙන්නගන්න සරසගන්න ලස්සන කරගන්න කරන දේවල් දැක්කම මේ දේවල් එහෙම උන්ට කීවොත් අනිවා අහගන්න වෙනව හොඳම එකෙන් ආපහු.
හොඳ ත්‍රේඩ් එකක් මචන්. +