සුභ අනාගතයක් සඳහා LOL

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    lejMx.jpg

    මහින්ද විජේසේකරවත් අමතක වෙන තරමට ලංකාවෙ අයට පිස්සුද :baffled:
     

    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    bY7Ok.jpg


    තරුණ තරුණියන් පිරිසක් බටහිර ක්‍රමයට අනුව රංගණයක යෙදෙන ආකාරය දෙස, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන දෙපොල දෑස් අයා බලා සිටින ආකාරය ඉහත ඡායාරූපයේ දැක්වේ.

    කොළඹ කැෆ්රි සමාජ ශාලාවේදී පැවති ශ්‍රී ලංකාවේ කොන්සල්වරුන්ගේ වාර්ෂික හමුවේදී නාඹර ගැටිස්සියන්ගේ මෙම රංගනය දෙස ඔවුන් බලා සිටින ආකාරය මෙලෙස ඡා‍යාරූප ගතවී තිබේ.
     
    Last edited: