සුභ අනාගතයක්

aruna47

Well-known member
  • කාගේ සල්ලිද එන්න කලින් හිගන්නෝ වගේ හිටපු උන් බලපන් ප්‍රකෝටිපතියෝ දහඩිය මහන්සියෙන් හම්බ කරලා ගත්ත එව්වා

    :rofl::rofl::rofl::rofl:

    a9skds.jpg
     
    • Like
    Reactions: ABACUS

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුක් වෙන්න ඕන නැහැ බං අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කන උන්ට අන්තිමට වෙන්නේ මේකයි..කවදා හරි ඕකුන් විදවලා මැරෙන්නේ:yes:.



    i9w.gif




    :rofl:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දුක් වෙන්න ඕන නැහැ බං අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කන උන්ට අන්තිමට වෙන්නේ මේකයි..කවදා හරි ඕකුන් විදවලා මැරෙන්නේ:yes:.



    i9w.gif




    :rofl:

    :yes::yes::yes::yes::yes:
     

    aruna47

    Well-known member
  • දුක් වෙන්න ඕන නැහැ බං අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කන උන්ට අන්තිමට වෙන්නේ මේකයි..කවදා හරි ඕකුන් විදවලා මැරෙන්නේ:yes:.



    i9w.gif




    :rofl:

    රට සංවර්ධනය කරන්නේ මේ කෝ අපේ රන්ගොජාගේ බත් බැලයෝ ටික බන් :rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙරට දෙවන ගුවන් සේවය වන මිහින් ලංකා සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 94ක අලාභයක් වාර්තා කර ඇතැයි එම සමාගමේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

    2011 වසරේ සමගාමේ මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 3142ක් බවත් එම වසරේ මෙහෙයුම් වියදම රුපියල් මිලියන 3597ක් බවත් වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

    සමාගමේ ජංගම වගකීම්, ජංගම වත්කම් වලට වඩා රුපියල් මිලියන 1083කින් ඉක්මවා ගොස් ඇතැයිද ඒ අනුව ආයතනය රුපියල් මිලියන 3814ක පමණ ශුද්ධ අගයක් පෙන්නුම් කරන්නේ යැයි ද වාර්තාවේ සඳහන් කර ඇත.

    මේ තත්වය තුළ සමාගම ක‍්‍රියාත්මක තත්වයේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට තිබෙන හැකියාව පිළිබඳව සැක සහිත තත්වයක් පෙන්වන බවද වාර්තාවේ සඳහන් වේ.