හැබැයි මම නම් දැක්කෙ නෑ සුව වෙන්න කියල බෝධිපූජාවක් වත් කරනවා ඔය ආදරෙයි කියන පොදු ජනතාව. හැබැයි හෙන ගහපන්, මැරියන් කියල ශාප කරලා පොල් ගහල ශාප කරන මිනිස්සු නම් දකින්න ලැබුන. මං හිතන්නෙ ආදරේ වැඩි කමට වෙන්ටෑ![]()
machan gedara idan mada web adawi baluwata ewaa penne naha. eliyata bahala colombo wala awidila balanna.




karapu wada honda wadi neh bun ekai 

