සුභ උපන්දිනක් මට!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    සුභ උපන්දිනක් මට!

    එළකිරි කොල්ලනේ! අද මගේ "උපන්දිනය" විශේෂයක් නැහැ. ලොකුම හීනෙ තමයි මැරෙන්න කලින් ළමා නිවාසයකට දානයක් දෙන එක ඒකට තව ටිකක් කල් යයි හැබැයි.:rolleyes: කමක් නැහැ මම කොහොම හරි එක කරනවා.:yes: අදත් ඉතිං වෙනද වගේම ඉර පායන දවසක් විතරයි මම මටම සුබපතා ගත්ත ඉතිං අවුරුද්දක් වයසට ගියාට. ;)
     
    • Like
    Reactions: Silly point

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    happy-birthday-letter-15.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුබම සුබ උපන්දිනයක් සහෝ
    කරන කියන සියලුදේම සාර්ථක වේවා
    ජයෙන් ජයම ලැබේවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    සුබම සුබ උපන්දිනයක් සහෝ
    කරන කියන සියලුදේම සාර්ථක වේවා
    ජයෙන් ජයම ලැබේවා

    Thanks Buddy!