සුභ උපන්දිනයක් රන්දික අයියා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා රන්දියෝ...:love::D
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    සුභ උපන්දිනයක් බට්ට අයියා......
    avatar313349_20.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මහා කාරුණිකෝ නාථෝ හිතාය සබ්බ පාණිනං
    පූරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දිවද්ධනෝ
    ඒවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං

    සක්කත්වා බුද්ධ රතනං ඕසධං උත්තමං වරං
    හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්ථිනා
    නස්සන්තුපද්දවා සබ්බේ දුක්ඛා වූපසමෙන්තු තේ

    සක්කත්වා ධම්ම රතනං ඕසධං උත්තමං වරං
    පරිළාහූපසමනං ධම්ම තේජේන සොත්ථිනා
    නස්සන්තුපද්දවා සබ්බේ භයා වූපසමෙන්තු තේ

    සක්කත්වා සංඝ රතනං ඕසධං උත්තමං වරං
    ආහුනෙය්‍යං පාහුනෙය්‍යං සංඝ තේජේන සොත්ථිනා
    නස්සන්තුපද්දවා සබ්බේ රෝගා වූපසමෙන්තු තේ

    යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
    රතනං බුද්ධ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ

    යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
    රතනං ධම්ම සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ

    යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
    රතනං සංඝ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ

    නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
    මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව

    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ....!

    සුභම සුභ උපන් දිනයක් වේවා!
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බ්ට්ටා වැනෙ....
    හා හා බට්ට වැනෙ...
    කොරියාවේ බට්ටාගෙ
    බට්ට වැනෙ....

    ඇත්ත වශයෙන්ම කියනව නම් මේ කොරියන් බට්ට දවසක් නුවර අන්කල් කෙනෙක්ගෙ කඩේ කට යන්න ගියාලු අලුත්ම ජාතියෙ ගඩොල් බෑයකුත් එක්ක... ඒකට මූ ගූගල් මැප්ස් එහෙම දාගෙන දවස් ගාණක් තිසෙ ලෑස්ති වෙලා මැප් එක හොදට ස්ටඩි කරල එහෙම පින් පොයින්ට් මාර්ක් කරල ලෑස්ති උනාලු...

    ඉතින් ඒ මැප් දෙයියාගෙ පිහිටින් පරංගියා දෙපාරක් කෝට්ටෙ ගියා හා සමාන දුරක් ගෙවා එම පිරිසව ඒඅන්කල්ගෙ කඩේට එක්කන් ගිහින් රුපියල් 250ක් වටිනා ප්ලේන්ටියකුත් පොවලම කට්ටියව එක්කන් ආවලු.... ඉතින් එදා ඉදන් මේ කොරියන් බට්ටා
    ජි.පි.එස්.බට්ටා ලෙස නම වෙනස් උනා කියල තතු දත්තෝ කියනවාලු...

    කොහොමෙන් කොහොම හරි කොරියන් ඇන්ටි කෙනෙක්ගෙ රෙද්දවල් උස්සන්න ගිහින් දැන් කොරියාවෙනුත් ඩිපොර්ට් කරලලු තියෙන්නෙ..

    මූ ඉතින් ඒකෙ සාංකාවට ලංකාවට වෙලා කොරියන් කථා බල බල හොටු පෙර පෙර අඩ අඩ ඉන්නවලු...

    උපන් දිනෙ දවසෙ තවත් අඩෝන එක හරි නැති හින්ද ඔන්න මම නැවැත්තුව... නැත්තන් අඩාගෙන දුවගෙන එයි ජි පි එස් එකෙන් මාව මරන්න හොයාගෙන...

    ඔන්න බට්ටො එහෙනන් බොට හැපිම හැපි උපන් දිනයක් වේවා...

    මොනා උනත් මූ එළ කොල්ලා....

    tumblr_munwomz55Z1sl7lbso6_250.gif

    අඩේ උපන් දිනේ දවසේම මෙහෙමත් ලිදට දානවද

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :):):):):)
    බොහොම ස්තූතියි මචන්..

    tumblr_mucpk7wJYt1rlk492o2_500.gif

    ඇත්තටම GPS
    වලට උඹ ඉන්න තැන වැ‍ටුණ නම් මම හොයාන ඇවිත් බෝව.. මං අද මීගමුවේ නම් ආවා ගෙදර ආවට පස්සේ තමා මතක් උනේ..උඹත් ඒ ඒරියා එකේ කියලා..ඒක නෙමේ බොක්කෙන්ම කියන්නේ (යකෝව් මෙහෙමත් මඩ ගහනවද...@#$%^&*)

    tumblr_mro3c83Fa71swctn9o5_250.gif
    tumblr_mro3c83Fa71swctn9o5_250.gif
    tumblr_mro3c83Fa71swctn9o5_250.gif
    tumblr_mro3c83Fa71swctn9o5_250.gif
    tumblr_mro3c83Fa71swctn9o5_250.gif

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thank you all brothers and Sisters

    HAPPY BIRTH DAY MACHAN..

    සුභ උපන්දිනයක් වේවා

    කෝරලේමහත්තයා;17302962 said:
    සුභ උපන්දිනයක් මචෝ..:D

    :Dබට්ටා ට හෙවත් රේඩියෝ වේ බටු මීයාට සුබ උපන් දිනයක්.....:D

    ඔික ගේ රේඩියෝ ජින්ගල් එකට උගේ නම කියන එක යටින් “ගොසිප් බට්ටා“ නියල ඇහෙන එක මේ නාකි ඉලන්දාරිය ට ඇහිල තියෙන්නේ අවුරුද්දකටත් පස්සේ කියහල්ල කෝ......:baffled:
    කන් දෙක නොඇහෙන තරමට නාකියි මේකා..........:P

    සුභ උපන්දිනයක් මචෝ..

    වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා රන්දියෝ...:love::D

    සුභ උපන්දිනයක් බට්ට අයියා......
    avatar313349_20.gif

    නැකැත් රාල;17303065 said:
    මහා කාරුණිකෝ නාථෝ හිතාය සබ්බ පාණිනං
    පූරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දිවද්ධනෝ
    ඒවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං

    සක්කත්වා බුද්ධ රතනං ඕසධං උත්තමං වරං
    හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්ථිනා
    නස්සන්තුපද්දවා සබ්බේ දුක්ඛා වූපසමෙන්තු තේ

    සක්කත්වා ධම්ම රතනං ඕසධං උත්තමං වරං
    පරිළාහූපසමනං ධම්ම තේජේන සොත්ථිනා
    නස්සන්තුපද්දවා සබ්බේ භයා වූපසමෙන්තු තේ

    සක්කත්වා සංඝ රතනං ඕසධං උත්තමං වරං
    ආහුනෙය්‍යං පාහුනෙය්‍යං සංඝ තේජේන සොත්ථිනා
    නස්සන්තුපද්දවා සබ්බේ රෝගා වූපසමෙන්තු තේ

    යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
    රතනං බුද්ධ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ

    යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
    රතනං ධම්ම සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ

    යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු
    රතනං සංඝ සමං නත්ථි තස්මා සොත්ථි භවංතු තේ

    නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
    ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං

    සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
    මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව

    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ....!

    සුභම සුභ උපන් දිනයක් වේවා!

    Happy Birthday machan :)

    happy birthday machan

    mageth ada

    Happy B'day :D

    tumblr_munwomz55Z1sl7lbso6_250.gif

    අඩේ උපන් දිනේ දවසේම මෙහෙමත් ලිදට දානවද

    සුභ උපන්දිනයක් මචන්...,

    happy brth day

    සුභ උපන් දිනයක් වේවා

    සුභ උපන්දිනයක් වේවා!!!

    සුභ උපන් දිනයක් වේවා මචන්

    එළකිරි සහෝලා ඔයලා ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..
    මං කමියුනිටි ගානක හිටියත් මට උපන්දිනේට වැඩියෙන්ම විෂ් කලේ එළකිරියේ උන්
    100කට වඩා විෂ් කරල තිබුණා මේකෙම උන්..
    නැවත වාරයක් ඔබ සැමට ස්තූතියි..
    :yes::yes::yes::yes::yes:

    tumblr_n9cmi6LK1v1so16ndo3_250.gif
    tumblr_n9cmi6LK1v1so16ndo3_250.gif
    tumblr_n9cmi6LK1v1so16ndo3_250.gif
    tumblr_n9cmi6LK1v1so16ndo3_250.gif
    tumblr_n9cmi6LK1v1so16ndo3_250.gif

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උපන්දිනයක් මචෝ..:)
    මැරුම් නොකා පාටියක් දිපන් බට්ටෝ,