අපගේ @Solo Rider මහත්මයාට සුභ උපන්දිනයක් වේවා.........
Last edited:
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයෙන් මුදාගැනීම සදහා තම ධනස්කන්ධයෙන් වැඩි කොටසක් මහා භාණ්ඩාගාරයට පුදදුන්, එළකිරි මහා ධානපති, සුනඛාචාර්ය සහ යතුරුපැදි චාරිකා පිළිබද ගෞරව උපාධිධාරී ශ්‍රීමත් @Solo Rider මැතිතුමන්ගේ 96 වැනි ජන්ම දිනය වෙනුවෙන් "ලූස් මයින්ඩ්" මෙසේ සුභාසිංෂණ පළ කරන්නෙමි.
![]()

jk broඔන්න සාජ්ජේ පටන් ගත්තා