සුභ උපන් දිනයක්! Mr.Putin

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    v7Cv57a.png


    ඇලෙස්කන් මැලමුට් එකෙකුයි , සෙන් බර්නාඩ් එකෙකුයි .
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    මටත් ඔහොම ඉන්න තිබ්බානම් .
     
    • Like
    Reactions: HarshaLulzSec

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ව්ලැදිමීර් පුටින් මහතාණෙනි,
    ඔබට සුබ උපන් දිනයක්.....

    මගේ රටේ අනාගත නායකයෙක්වත් ඔබ ගේ වන් කශේරුවක් සහිතව දැකීමට අපේක්ෂා කරමි.

    පුටින්ට ජර්මන් සහ ප්‍රංශ භාෂා වලට අමතරව සිංහලත් පුළුවන් ඇතිමයේ හිතේ......නැත්තම් මේක කියවගන්නෙ කොහොමද :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුටින්ට ජර්මන් සහ ප්‍රංශ භාෂා වලට අමතරව සිංහලත් පුළුවන් ඇතිමයේ හිතේ......නැත්තම් මේක කියවගන්නෙ කොහොමද :P

    :rofl:තඩි කබරයෙක් වගේ එකෙක් මහා සද්දෙට ලිඳට වැටනවා ඇහුනා....:lol::lol::lol::lol: