සුභ උපන් දිනයක්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සුභ උපන් දිනයක්

    අද දින 44 වන වියට පා තබන ඊයෙ පෙරේදා හොරෙන් ගෑනු නානවා බලන්නට ගොස් මාට්ටු වී අම්බානකට ගුටි කා ගම්මුන් විසින් බලෙන්ම පස් දරු කාන්තාවකට කසාද බන්ඳවා දී ජීවිතාන්නය තෙක් සිරගෙට නියමවූ, ශොට් එකක් දැම්මාම අැරිස්ටොටල් පරාද කරන යුගයේ මහා බේබදු දාර්ශණිකයා නොහොත් Satan_at_hell ට සුභම සුභ උපන්දිනයක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු..

    Ki6ayoe.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    තම 40 වෙනි වියට පාතබන, ස්ත්‍රී දූශක, මිනිමරු, මංකොල්ල කැම් රැසකට සම්බන්ද, එලකිරිය තුල කුපාඩි වැඩ ජයටම සිදුකරන සාතනයාට හැපී බර්ත්ඩේ.

    ප.ලි : ඕකට උඩ තියෙන එකක්වත් කරන්න බෑ හරිය. ඒකාඑලකිරි කොල්ලා
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තම 40 වෙනි වියට පාතබන, ස්ත්‍රී දූශක, මිනිමරු, මංකොල්ල කැම් රැසකට සම්බන්ද, එලකිරිය තුල කුපාඩි වැඩ ජයටම සිදුකරන සාතනයාට හැපී බර්ත්ඩේ.

    ප.ලි : ඕකට උඩ තියෙන එකක්වත් කරන්න බෑ හරිය. ඒකාඑලකිරි කොල්ලා

    40 newe yako 44. :angry:

    Anika uba kiala thiyenne kipadi kota gana. Mu bebadu darshanikaya. Mathakane polonnaru gihin.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුබ උපන්දිනයක් වේවා මචන්..:)
    උඹේ තියෙන මනුස්සකම තව තවත් වැඩි වෙලා ආයෙත් ගොඩ දෙනෙකුට උදව් කරන්න ශක්තිය ලැබේවා කියල පතනවා..!:yes:

    share.jpg

    (බුකියේ නොටිෆිකේෂන් එකක් දැක්කා මේල් එකෙන්.. තාම ලොග් උනේ නෑ..)