සුභ උපන් ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ උපන් දිනක්

    සොම්නසින්.... සිත් ඉතිරෙනා.....
    මේ දිනේ .... ඔබ හිනැහෙනා.........
    ජීවිතේ..... මග වෑහෙනා.........
    වාසනා....... මල් පීදුනා..............

    නව දිනකට හිරු නැග එන්නේ..
    සුභ සිතුවිලි පිබිදෙන්නේ.....
    මොහොතක් මොහොතක් ගානේ......
    සැනකෙලි සිරි ගෙන දෙන්නේ.......
    දෙගුරුන් සිත් සතුටින්නේ........
    මිතුරු කැලයි වට වෙන්නේ........
    සැදෑ සමය ඔප වන්නේ.......
    සුභ පැතුමයි ගෙන එන්නේ.......

    සුභ උපන් දිනක්....
    සුභ උපන් දිනක්........
    ඔබෙ දිවි මග සරු වේවා...........
    සිය දහස් ගනන්....
    සුර විමන් මැදින්....
    හෙට මාවත එළි වේවා..............

    අරුණැල්ල වැටී දිලිහෙන ජයමාවත...
    ඉදිරියටම යන්න.............
    තණ නිල්ල දිගේ දිලෙනා පිනි බිදුවකි..
    කරදර දැනගන්න...
    හසරැල්ල නගාගෙන හැම මොහොතෙම
    එන බාධක ජය ගන්න......
    කදුලැල්ලට සමුදී ලොවේ කොතැන හෝ..
    නිති ඔබ වැජඹෙන්න.........


    සුභ උපන් දිනක්....
    සුභ උපන් දිනක්........
    ඔබෙ දිවි මග සරු වේවා...........
    සිය දහස් ගනන්....
    සුර විමන් මැදින්....
    හෙට මාවත එළි වේවා..............

    4rALG.gif


    මිතුරෙකුගේ උපන්දින සාදයක ගායනා කිරීම සදහා ලියා දෙන ලද්දකි :love:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුභ උපන් දිනක්....
    සුභ උපන් දිනක්....
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි බං..:cool::love:

    11.gif


    සිය දහස් ගනන්....
    සුර විමන් මැදින්....
    හෙට මාවත එළි වේවා..............
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Thanks akke :D
    yantama ada ena welawatama meet una :D

    මම දැක්කේ නැහැ ඔයා online ඉන්නවා මල්ලි. එළකිරි ලොග් වෙලා උන්නට, updates බලල , නව කතා දෙකත් කියවලා, වෙන වැඩක් කලා ඒ හන්ද වෙන්නැති.:)