සුභ දවස් අසුභ දවස්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    සුභ දවස් අසුභ දවස් , සුභ වෙලාව, අසුභ වෙලාව, මම මේ දේවල් ඉස්සර විශ්වාස කරේ නෑ, ඒත් සමහර දවස් තියනවා, උදේ ඉදන් හවස් වෙනකම් කරන හැම වැඩම අසාර්තක වෙනවා, හැබැයි සමහර දවස් තියනවා, අපි හිතන්නෙවත් නැති කරගන්න අමාරුයි කියල හිතෙන දේවල් පවා කිරි ගහට ඇන්න වගේ හරි යනවා,

    එහෙම වෙන්න පුලුවන්ද නැත්ත්ම් උබල හිතන්නෙ මොනවද මේ ගැන

    Untitled.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    එදා දවසේ රාහූ කාලයබලපන්. සතියේදවස් 7ට අදාල රාහු කාලයක් තියනවා. සදුදට උදේ 7 ගාණකට , සිකුරාදට දවල්10-12 වගේ ටයිම් එකක්. ඒවගේ උබට අසුබ උන දවසේනිකමට රාහුකාලය බලපන්. රාහු කාලය කියන්නේ වැඩක් අලුතෙන් පටන් ගනන් හොද නැති ටයිම් එකක්. වැඩක් පටන් ගන්නව නම් රාහු කාලය පටන් ගන්න කලින් වැඩේ පටනඅරගෙන දිගටම කරගෙන යන්න. රාහු කාලයෙදි වැඩක් පටන් ගත්තොත් කෙළවිලාම යනවා. ලොකුසල්ලි කාරයෙක් වෙච්ච ධම්මික පෙරේරා උනත් රාහු කාලයේ කිසිම වැඩක් කරන්නෙ නෑ කියලා එයා කිව්වා.
     
    • Love
    Reactions: lkkolla

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,418
    113
    මටත් ඕක තියෙනවා
    තව ඉ්සසරහට මුලිච්ච වෙන එකා අනුවත් පෙලක් වැඩ වකුර් වෙනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    එදා දවසේ රාහූ කාලයබලපන්. සතියේදවස් 7ට අදාල රාහු කාලයක් තියනවා. සදුදට උදේ 7 ගාණකට , සිකුරාදට දවල්10-12 වගේ ටයිම් එකක්. ඒවගේ උබට අසුබ උන දවසේනිකමට රාහුකාලය බලපන්. රාහු කාලය කියන්නේ වැඩක් අලුතෙන් පටන් ගනන් හොද නැති ටයිම් එකක්. වැඩක් පටන් ගන්නව නම් රාහු කාලය පටන් ගන්න කලින් වැඩේ පටනඅරගෙන දිගටම කරගෙන යන්න. රාහු කාලයෙදි වැඩක් පටන් ගත්තොත් කෙළවිලාම යනවා. ලොකුසල්ලි කාරයෙක් වෙච්ච ධම්මික පෙරේරා උනත් රාහු කාලයේ කිසිම වැඩක් කරන්නෙ නෑ කියලා එයා කිව්වා.
    මේකෙ ඇත්තක් තියනවද කිරියන්ස්? Need more data
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    බළල් වන්දනාව හැමදාම කරපං
    මුළු අවුරුද්දම සුභයි හැමදාම
     
    • Haha
    Reactions: lkkolla

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda
    සමහර දවස් තිය‌ෙනවා හ‌ෙනම හදිස්සියකට ගමනක් යනක‌ොට හැම කලර් ලයිට් ඒකම රතු ව‌ෙන.
     
    • Like
    Reactions: Nidarshana_k