Overthink කරන කොල්ලොන්ට life එක hard mode එකේ play කරන game එකක් වගේ!
• රෑට නිදාගන්න අමාරුයි ඔලුව නිකන් සුපර් පවර් computer එකක් වගේ වැඩ, lots of thoughts!
• ඔලුවෙ පට්ට stress එකක් තියෙන්නෙ!
• සැහෙන්න වැඩ කල් දානවා
• තීරණ ගන්න පට්ට අමාරුයි
• පට්ට time එකක් waste වෙනවා දන්නෙම නැතුව
• කලින් තීරණ ගැන පසුතැවෙනවා
• Overanalyzing ප්‍රශ්න
• Negative thinking
• ඔහේ ඉන්න හිතෙනවා වැඩක් කරන්න හිතෙන්නෑ
කියනවනම් පට්ට දිග ලිස්ට් එකක් ලියන්න පුලුවන් !
ප්‍රශ්නෙ වගේම උත්තරත් තියනවා කොල්ලෝ!!
දවස් 7 අරන් මේක අනිවා කරපන් පුදුම සහනයක් දැනෙයි! උබට life එක අලුතින් ලියන්න පුලුවන්
Overthink කියන්නෙ සතුරානම්, අපි ළඟ තියන බර අවි තමයි
Journaling, Meditation, Exercise කියන තුන!
හැල්ල දිඟ වෙන නිසා කෙටියෙන් කියන්නම්
Journaling
උදේ නැගිට්ටමයි, නිදාගන්න කලින් අනිවා 15min අරන් Journal එකක් ලියන්න, මුලදි හිතෙන ඕනි මඟුලක් ලියන්න, පස්සෙ thoughts අඩුවෙයි මේක දිඟටම කරන්න!
Eg;
"මගේ mood එක කොහොමද දැන්?" කියන එකෙන් පටන් ගන්න
Meditation
සරලව පටන් ගන්න!
පවෙනි දවස් 3
2min Breathing exercise! (ආනාපාන සති භාවනා)
4 වෙනි දවසේ 3min මෛත්‍රි භාවනාව ඒකට add කරගන්න
දවස් 7 එක දිගට කරන්න උදේ 5 තමා time එක පුලුවන් නම් try කරන්න
Exercise
මුල් දවස් 3 (3/7) 15min walk එකක් / පුලුවන් නම් දුවන්න 10min
එලි බහින්න අමාරුනම් Push-up 10ක්
ඉතිරි දවස් 4 double කරන්න
තව!
Practice Gratitude, Limit News and social media, Visualization මේ අවිත් පොඩ්ඩක් try කරලා බලන්න
දවස් 7 කියන්නෙ challenge days ටික, kick start එක ගන්න දවස් 7න්! එක දිගට කරලා බලන්න අනිවා ඔලුව නිදහස් වෙනවා ගොඩක් දේවල් වලින්,
කොල්ලෝ උබට ජය !!
~villapro