කොල්ලෝ overthink කරනවද?? ✋😌

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    936
    1,188
    93
    මං ජර්නලෙ ලියන්ඩ ආසයි, ගෙදර උං ඔය පොත හොයං කියවයි කියලා ලැජ්ජයි බයයි

    මං භාවනා කරන්ඩ ආසයි ඕක ගෙදර උං දකී කියලා ලැජ්ජයි

    මං මමොකො කොරන්න ඔනෙ
    App තියනවා මචං ඕනි තරම්, password දාන්න පුලුවන් එකක් ගන්න එහෙම නත්තන් WhatsApp එකේ අපිටම මැසේජ් කරන්න පුළුවන්නේ ,එකේ ලියන්න
     
    • Love
    Reactions: wissnshaftler

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,962
    1
    6,877
    113
    TrapHouse
    Limit News and social media
    මේක කරල දැන් අවුරුදු 2ක් වගේ වෙනව..
    ෆේස්බුක් යන්නෙම නැති තරම්..
    නිව්ස්, ටීවී බලන්නෙම නැහැ.

    එත්ය් ඔය වැඩෙන් උනේ අන්තිමට මම සමාජෙන් ගොඩක් කොන් උන එකයි..
    ෆේස්බුක් යන්නෙ නැතිනිසා යාළුවො කරන කියන කිසි දෙයක් දන්නෙ නැහැ..
    නිව්ස් බලන්නේ නැතිනිසා රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ අඩුවෙන් (කිරියෙ දාන නිව්ස් එකක් බැලුවොත් මිසක්)..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,438
    85,771
    113
    මං ජර්නලෙ ලියන්ඩ ආසයි, ගෙදර උං ඔය පොත හොයං කියවයි කියලා ලැජ්ජයි බයයි

    මං භාවනා කරන්ඩ ආසයි ඕක ගෙදර උං දකී කියලා ලැජ්ජයි

    මං මමොකො කොරන්න ඔනෙ
    WhatsApp eke self message dana

    මේක කරල දැන් අවුරුදු 2ක් වගේ වෙනව..
    ෆේස්බුක් යන්නෙම නැති තරම්..
    නිව්ස්, ටීවී බලන්නෙම නැහැ.

    එත්ය් ඔය වැඩෙන් උනේ අන්තිමට මම සමාජෙන් ගොඩක් කොන් උන එකයි..
    ෆේස්බුක් යන්නෙ නැතිනිසා යාළුවො කරන කියන කිසි දෙයක් දන්නෙ නැහැ..
    නිව්ස් බලන්නේ නැතිනිසා රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ අඩුවෙන් (කිරියෙ දාන නිව්ස් එකක් බැලුවොත් මිසක්)..
    Notification off කරන්න එතකොට යනවා නන් යන්නේ උබට ඕනි වෙලාවට විතරයි නේ.
    ------ Post added on May 26, 2024 at 12:54 PM
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,540
    702
    113
    ප්‍රශණයක් වෙද්දිම උත්තරේ අතේ තියෙනවා වගේ වාසි වෙනවා බං මටනම් ඕව තින්කින් වලින්... ඒ වගේම පට්ට කලබල වෙන්න වෙන වෙලාවක අපිට කිසිම කලබලයක් නැතුව හරි විදිහට එතනට ගැළපෙන හොඳම වැඩේ කරන්න පුළුවන් වගේ දේවල් පවා තියෙනවා වාසි විදිහට..! හැබැයි වැඩ කල්දාන එකනම් මටත් තියෙන ලොකුම අවුලක්...!
     
    • Like
    Reactions: techhelpme

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,536
    5,079
    113
    s
    Overthink කරන කොල්ලොන්ට life එක hard mode එකේ play කරන game එකක් වගේ!

    • රෑට නිදාගන්න අමාරුයි ඔලුව නිකන් සුපර් පවර් computer එකක් වගේ වැඩ, lots of thoughts!
    • ඔලුවෙ පට්ට stress එකක් තියෙන්නෙ!
    • සැහෙන්න වැඩ කල් දානවා
    • තීරණ ගන්න පට්ට අමාරුයි
    • පට්ට time එකක් waste වෙනවා දන්නෙම නැතුව
    • කලින් තීරණ ගැන පසුතැවෙනවා
    • Overanalyzing ප්‍රශ්න
    • Negative thinking
    • ඔහේ ඉන්න හිතෙනවා වැඩක් කරන්න හිතෙන්නෑ

    කියනවනම් පට්ට දිග ලිස්ට් එකක් ලියන්න පුලුවන් !
    ප්‍රශ්නෙ වගේම උත්තරත් තියනවා කොල්ලෝ!!

    දවස් 7 අරන් මේක අනිවා කරපන් පුදුම සහනයක් දැනෙයි! උබට life එක අලුතින් ලියන්න පුලුවන් 💯
    Overthink කියන්නෙ සතුරානම්, අපි ළඟ තියන බර අවි තමයි
    Journaling, Meditation, Exercise කියන තුන!
    හැල්ල දිඟ වෙන නිසා කෙටියෙන් කියන්නම්

    Journaling
    උදේ නැගිට්ටමයි, නිදාගන්න කලින් අනිවා 15min අරන් Journal එකක් ලියන්න, මුලදි හිතෙන ඕනි මඟුලක් ලියන්න, පස්සෙ thoughts අඩුවෙයි මේක දිඟටම කරන්න!
    Eg;
    "මගේ mood එක කොහොමද දැන්?" කියන එකෙන් පටන් ගන්න

    Meditation
    සරලව පටන් ගන්න!
    පවෙනි දවස් 3
    2min Breathing exercise! (ආනාපාන සති භාවනා)
    4 වෙනි දවසේ 3min මෛත්‍රි භාවනාව ඒකට add කරගන්න
    දවස් 7 එක දිගට කරන්න උදේ 5 තමා time එක පුලුවන් නම් try කරන්න

    Exercise
    මුල් දවස් 3 (3/7) 15min walk එකක් / පුලුවන් නම් දුවන්න 10min
    එලි බහින්න අමාරුනම් Push-up 10ක්
    ඉතිරි දවස් 4 double කරන්න

    තව!
    Practice Gratitude, Limit News and social media, Visualization මේ අවිත් පොඩ්ඩක් try කරලා බලන්න

    දවස් 7 කියන්නෙ challenge days ටික, kick start එක ගන්න දවස් 7න්! එක දිගට කරලා බලන්න අනිවා ඔලුව නිදහස් වෙනවා ගොඩක් දේවල් වලින්,
    කොල්ලෝ උබට ජය !!

    ~villapro ❤️
    supiri machcho
     
    • Love
    Reactions: villa pro

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,566
    6,848

    ate ghl mind relax krgnnw
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,831
    6,606
    113
    මට වැඩ කල් දාන සීන් එක තියෙනවා
    කස්ටෙක් වැඩක් දුන්නම දවස් 03 නම් මුල් දවස් 02 වගේමෙ කිසිම ඇටෙන්ඩ් විල්ලක් නෑ
    අන්තිම දවසේ පැය දෙක තුනක් ගිහින් ටයිම් කවුන්ටරේ ඉතිරි වෙලාව පැය 20න් පහල පෙන්නද්දි ඔන්න එනවා යෝද බල යෝද සත්තිය
    හම්මට සිරි වෙන්න පිස්සෙක් වගේ වාඩි වෙලා වරම හම්බුනා වගේ වැඩේ කරනවා.
    කිසිම දෙයක් නාහා පැය තුන හතරෙන් ඉවර කරලා අන්තිම පැය 12ට කලින් යවනවා
    තව පැය 4 -5ක් ගිහින් පට්ට සෑ වාව් කියලා ෆීඩ් බැක් එක ආවම අන්තිම විනාඩි 45 ඇතුලේ සබ්මිට් කරනවා. 95% විතර වෙන්නේ ඔය විදියට. බට් 5%ක් විතර ඩිලේ කේස් නැත්තේ නැ

    මම හිතන්නේ මේක අපි අරන් එන දෙයක්. පෙර සුදානම කියන දේ මම නම් 0යි. මෙක නිසා කෙලෙවෙන්නේ අන්තිම මොහොතේ අපැහැදිලි දෙයක් තිබ්බොත් අර උඩින් කිව්වා වගේ ගේමක් ගහන්න බැරි එක. ඒක නිසාම දැන් වැඩේ දැන ගත්ත ගමන් ප්‍රශ්ණ ඔක්කෝම විසඳගන්නවා. හැමදේම ක්ලියර් කරගෙන ආයේ ජන්ම ගතියට ඉඩ දීලා අන්තිම මෙහෙතේ ෆයර් වෙනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,231
    16,117
    113
    tracing Geo-location.. ... ...
    මට වැඩ කල් දාන සීන් එක තියෙනවා
    කස්ටෙක් වැඩක් දුන්නම දවස් 03 නම් මුල් දවස් 02 වගේමෙ කිසිම ඇටෙන්ඩ් විල්ලක් නෑ
    අන්තිම දවසේ පැය දෙක තුනක් ගිහින් ටයිම් කවුන්ටරේ ඉතිරි වෙලාව පැය 20න් පහල පෙන්නද්දි ඔන්න එනවා යෝද බල යෝද සත්තිය
    හම්මට සිරි වෙන්න පිස්සෙක් වගේ වාඩි වෙලා වරම හම්බුනා වගේ වැඩේ කරනවා.
    කිසිම දෙයක් නාහා පැය තුන හතරෙන් ඉවර කරලා අන්තිම පැය 12ට කලින් යවනවා
    තව පැය 4 -5ක් ගිහින් පට්ට සෑ වාව් කියලා ෆීඩ් බැක් එක ආවම අන්තිම විනාඩි 45 ඇතුලේ සබ්මිට් කරනවා. 95% විතර වෙන්නේ ඔය විදියට. බට් 5%ක් විතර ඩිලේ කේස් නැත්තේ නැ

    මම හිතන්නේ මේක අපි අරන් එන දෙයක්. පෙර සුදානම කියන දේ මම නම් 0යි. මෙක නිසා කෙලෙවෙන්නේ අන්තිම මොහොතේ අපැහැදිලි දෙයක් තිබ්බොත් අර උඩින් කිව්වා වගේ ගේමක් ගහන්න බැරි එක. ඒක නිසාම දැන් වැඩේ දැන ගත්ත ගමන් ප්‍රශ්ණ ඔක්කෝම විසඳගන්නවා. හැමදේම ක්ලියර් කරගෙන ආයේ ජන්ම ගතියට ඉඩ දීලා අන්තිම මෙහෙතේ ෆයර් වෙනවා.

    Parkinson’s law

    “work expands to fill the time allotted for its completion.”

    Balenma adu time ekak daganna project walata. Paya 24 athule karanna puluwan nam ita wada time ekak daganna epa. Matath oka thiyanawa. Mama balenma dan adu welawak aran karanne oka hinda.
     
    • Like
    Reactions: villa pro