සුභ දිශාවද? මරු සිටින දිසාවද?
banda065 Well-known member Apr 20, 2007 4,515 6,212 113 Aug 15, 2024 #1 සුභ දිශාවද? මරු සිටින දිසාවද? Last edited: Aug 15, 2024 Reactions: Splash_smart, supun_sg, Honda.putha and 6 others
R rangana26 Well-known member Feb 21, 2013 9,709 13,489 113 Aug 15, 2024 #2 අඩෝ මේක Reactions: banda065
Candid-B Well-known member Apr 25, 2019 35,487 1 62,247 113 Mother Earth Aug 15, 2024 #3 අර ගෑනිගේ කුක්කුවෙ ලොකු Reactions: marindi, Starboy101, Gunther and 4 others
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Aug 15, 2024 #4 banda065 said: සුභ දිශාවද? මරු සිටින දිසාවද? Click to expand... හිනාවෙලා පණ යනවා බං මේ විගඩං වලට. ඔය නැකත්, කේන්දර වෙලාවල් ඔලුවෙ උඩ තියන් ඉන්න උන්ට පුකට පයින් ගහලා එලවන්න ඕනෙ. Reactions: your_love and Splash_smart
banda065 said: සුභ දිශාවද? මරු සිටින දිසාවද? Click to expand... හිනාවෙලා පණ යනවා බං මේ විගඩං වලට. ඔය නැකත්, කේන්දර වෙලාවල් ඔලුවෙ උඩ තියන් ඉන්න උන්ට පුකට පයින් ගහලා එලවන්න ඕනෙ.
Honey Bunch Well-known member Nov 24, 2018 17,377 26,909 113 Kandy Aug 15, 2024 #5 ගිය පාර යූඑන්පී ඔක්කොම එකතු වෙලා සජිත්ට දුන්නා මෙදා පාර ඒ ඔක්කොම රනිලට දෙයිද හිතා ගන්න අමාරුයි
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Aug 15, 2024 #6 මරු සිටින දිසාවද?
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,388 30,223 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 15, 2024 #7 මම කිව්වේ සිද්දිය https://elakiri.com/threads/රනිල්-ඉල්ලන්-නොන්ඩි-වේ-.2168595/page-5#post-30040998 මිට්ටොන්ට ගැලපෙනම බඩු. ඕකගේ ජය අකුර ස යන්න. ලැට් එකෙත් සයන්න ඇති.
මම කිව්වේ සිද්දිය https://elakiri.com/threads/රනිල්-ඉල්ලන්-නොන්ඩි-වේ-.2168595/page-5#post-30040998 මිට්ටොන්ට ගැලපෙනම බඩු. ඕකගේ ජය අකුර ස යන්න. ලැට් එකෙත් සයන්න ඇති.
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,179 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 15, 2024 #8 පුතා නෝ ගෙ ආතල්