අද මට ගොඩක් සතුටු දවසක්.... 

අද මම රෙප් පොයින්ට් 10000 පහු කලා.
මෙච්චර දවසක් මං ලියන ඒවා කියවලා ඒවාට කමෙන්ට් කරලා රෙප් දීලා.. මාව දිරිමත් කරපු හැම දෙනාටම ගොඩාක් ස්තූතියි...
අඩුපාඩු පෙන්වලා දීපු අයටත් ගොඩක් ස්තූතියි.
දිගටම ඔයාලා එක්ක ඉන්න ලැබෙයි කියලා මං හිතනවා...

ඔබ සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා !!!
දෙන්න පුලුවන් අයට 16+

දිනූෂ සංකල්ප
24/12/2013
24/12/2013
Last edited: