සුභ~මංගලම්~Nu1Dnk

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    huh! :frown: ehema kohomada.. thawa kochchara kaalayak aathal eke inda thiyenawada..

    3717591870_ec88c4f630.jpg

    ehema ba harida... :growl::dull: man kiuwa neda ara mala kaviyawa adarsheta ganna epa kiyala !!!! :frown::dull::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    oya ahu wena oona kenek..kohomath ubati matati ekama lede neh :P

    ekane ikmanta mata nena kenek genawako :dull::P

    :rofl:

    huh! :frown: ehema kohomada.. thawa kochchara kaalayak aathal eke inda thiyenawada..

    3717591870_ec88c4f630.jpg

    ehemei kiyala tawa kochara kal ohoma innada habeeta :P :rofl:

    ehema ba harida... :growl::dull: man kiuwa neda ara mala kaviyawa adarsheta ganna epa kiyala !!!! :frown::dull::rofl:

    ahhh mala kaviya dan piyamanwada dan na..apita maatu itin :D me oyath bandinnakoo :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ehema ba harida... :growl::dull: man kiuwa neda ara mala kaviyawa adarsheta ganna epa kiyala !!!! :frown::dull::rofl:

    නෑ නෑ ඌව ගන් නෑ.. බය වෙන්නෙපා.. :rofl:

    oya ahu wena oona kenek..kohomath ubati matati ekama lede neh :P
    එකම ලෙඩේ නම් තමා.. ඉතිං ඒත් බෑනේ බං එහෙමයි කියල දැන්ම ලෙඩ දාගන්න :dull:

    :rofl:

    ehemei kiyala tawa kochara kal ohoma innada habeeta :P :rofl:
    කාලාන්තරයක්.. ඒ කිව්වේ දිගු කාලින ආතල් එකක්. :rolleyes::P

    ahhh mala kaviya dan piyamanwada dan na..apita maatu itin :D me oyath bandinnakoo :P

    උඹ බන්දපන්කෝ දැන දැන ඒ ජරා ජීර්ණ ජීවිතේට මාව තල්ලු කරන්න හදන්නේ :growl:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    hamadama sathutin inna nuwan aiye oyay akki.jeewithe sithu pathu hama sathutakma labenna kiyala wish karanava . dakapu honda sahodarayek oya.God bless u both :)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    thread 1 dapu sahodarayawa mulin dakke EK eke.kohoma unath me wage deyak amathaka nokara apitath mathak karala thread 1k dfapu eka gana sathutu wenava .:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පතනවා ඒ සහෝදරයාගේ ජිවිතයට
    සතුටෙන් ආදරයෙන් ජිවිතය පුරාවටම විදින්න ලැබේවා කියලා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ඔය කාලය උබේ ජිවිතේ ලස්සනම කාලය වෙන්න පුලුවන් ජරාම කාලය වෙන්න පුලුවන්.

    ජාරාම කාලය වෙන්න නොදි හොදම කාලය කරගනින් මචන්.

    පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් උබේ ජිවිතේ හොදම කාලය කරගන්න.
    කෙල්ල මොනා හරි කියවන් ආවොත් උබ කොච්චර හරි උනත් වැරදි උනත් උබ කියවන්න යන්න නැතිව හිටපන් කෙල්ල කියන එක අහන් ඉදලා.කෙල්ල කියවලා ඉවර උනාම ටික වෙලාවක් ඉදලා උබ කරුණු පහදලා දියන් සන්සුන්ව.උබේ ඉවසීම නැති කරන්න එපා.පහදලා දෙන ගමන් ඔය සිනි බෝල වචන එකක් දෙකක් දාපන්.ගොඩක් දාන්න එපා.
    ගුඩ් ලක් මචන්.මොනා හරි උනොත් ත්‍රේඩ් එකක් දාපන්.අපි එලකිරියේ ඉන්නවා උදව් දෙන්න.

    courtesy of Akila Marriage Consultants... :P:P

    Anyway.... wish you many happy returns of the day machan... ආහ්.. වැරදුනා....:P:P:P

    Wish you A very happy wedded life bro...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    courtesy of Akila Marriage Consultants... :P:P

    Anyway.... wish you many happy returns of the day machan... ආහ්.. වැරදුනා....:P:P:P

    Wish you A very happy wedded life bro...

    Consultants මගුලක් දන්නේ නෑ බන්.
    මට හිතුන එක තමයි මම කිව්වේ.