huh!ehema kohomada.. thawa kochchara kaalayak aathal eke inda thiyenawada..
![]()
ehema ba harida...

man kiuwa neda ara mala kaviyawa adarsheta ganna epa kiyala !!!! 

huh!ehema kohomada.. thawa kochchara kaalayak aathal eke inda thiyenawada..
![]()

man kiuwa neda ara mala kaviyawa adarsheta ganna epa kiyala !!!! 

kaawada?
ekane ikmanta mata nena kenek genawako![]()

huh!ehema kohomada.. thawa kochchara kaalayak aathal eke inda thiyenawada..
![]()

ehema ba harida...man kiuwa neda ara mala kaviyawa adarsheta ganna epa kiyala !!!!
![]()
me oyath bandinnakoo 
ehemei kiyala tawa kochara kal ohoma innada habeeta![]()
ahhh mala kaviya dan piyamanwada dan na..apita maatu itinme oyath bandinnakoo
![]()
ow man den lk awama blackawa bandinna inne honda pol gahaka
ehema ba harida...man kiuwa neda ara mala kaviyawa adarsheta ganna epa kiyala !!!!
![]()

එකම ලෙඩේ නම් තමා.. ඉතිං ඒත් බෑනේ බං එහෙමයි කියල දැන්ම ලෙඩ දාගන්නoya ahu wena oona kenek..kohomath ubati matati ekama lede neh![]()
කාලාන්තරයක්.. ඒ කිව්වේ දිගු කාලින ආතල් එකක්.ehemei kiyala tawa kochara kal ohoma innada habeeta![]()
![]()
ahhh mala kaviya dan piyamanwada dan na..apita maatu itinme oyath bandinnakoo
![]()

thread 1 dapu sahodarayawa mulin dakke EK eke.kohoma unath me wage deyak amathaka nokara apitath mathak karala thread 1k dfapu eka gana sathutu wenava .![]()

ewa nam danne naow man den lk awama blackawa bandinna inne honda pol gahaka
![]()

ජයසිරි මංගලම් කිව්වා...
යහපත් දරුදැරියන් බිහිකරල රටට ලෝකයට වැඩදායක විදිහට ජිවත් වෙන්න වාසනාවා ලැබේවා කියල පතනවා.
who will be next![]()

ඔය කාලය උබේ ජිවිතේ ලස්සනම කාලය වෙන්න පුලුවන් ජරාම කාලය වෙන්න පුලුවන්.
ජාරාම කාලය වෙන්න නොදි හොදම කාලය කරගනින් මචන්.
පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් උබේ ජිවිතේ හොදම කාලය කරගන්න.
කෙල්ල මොනා හරි කියවන් ආවොත් උබ කොච්චර හරි උනත් වැරදි උනත් උබ කියවන්න යන්න නැතිව හිටපන් කෙල්ල කියන එක අහන් ඉදලා.කෙල්ල කියවලා ඉවර උනාම ටික වෙලාවක් ඉදලා උබ කරුණු පහදලා දියන් සන්සුන්ව.උබේ ඉවසීම නැති කරන්න එපා.පහදලා දෙන ගමන් ඔය සිනි බෝල වචන එකක් දෙකක් දාපන්.ගොඩක් දාන්න එපා.
ගුඩ් ලක් මචන්.මොනා හරි උනොත් ත්රේඩ් එකක් දාපන්.අපි එලකිරියේ ඉන්නවා උදව් දෙන්න.

courtesy of Akila Marriage Consultants...
Anyway.... wish you many happy returns of the day machan... ආහ්.. වැරදුනා....
Wish you A very happy wedded life bro...