සුභ මංගලම්

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Dead Island
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    ඔයාට පිස්සුද? :frown: ඔයාම සුනිමල්ව බැඳ ගන්න මට නම් එපා.. :lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේකුලගෙ පැටවු ඇවිත් එලකිරිය අනසයි යකෝ,, GTයට හොම්ඹෙන් තමා යන්න වෙන්නේ..:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙඩින් එක අරගෙන තියෙන්නේ පල්ලියේ ලු. පල්ලියේ වෙඩින් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම මුස්ලිම් විය යුතුයි කියලයි කුරාණේ තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට දැන් අනුමාන කරගන්න පුලුවන් සුනිමල් නමින් සිංහල වුවත් තව දුරටත් සිංහල බොදුනුවෙකු නොවන බව. එම නිසා DjSunimal යන පුද්ගලයාව මින් පසු මුස්ලිම් ජාතිකයෙකු ලෙස පිළිගන්නා ලෙස සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. :/

    :oo: me kathaawe theruma mokakda ??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පොන්නිමල් සහ ටිටී යුවලට මගේ සුභ පැතුම්


    අපේ කොල්ලෙක්ට කෙල වෙච්ච එක ගැන දුකයි
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේකුලගෙ පැටවු ඇවිත් එලකිරිය අනසයි යකෝ,, GTයට හොම්ඹෙන් තමා යන්න වෙන්නේ..:rofl:

    ආ ඒකට තව කල් තියෙනව නේ.
     
    Status
    Not open for further replies.