සුභ_උපන්දිනයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සුභ_උපන්දිනයක්

අග්‍රාමාත්‍ය තුමනි ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා. || Happy Birthday ||

ranil-wickremesinghe.jpg

රටේ භීතිය නැති කර රටේ ආර්ථිකය සහ ලෝකයා ඉදිරියේ අප ශ්‍රී ලාංකිකයෝ යන්න කොන්ද තියන් කෙලින් කතා කල හැකි රටක් බවට පත් කල ඔබ තුමාට අප සියලු ශ්‍රී ලංකිකයෝම ස්තුතිවන්ත වෙමු. ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා අගමැති තුමනි.
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    අග්‍රාමාත්‍ය තුමනි ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා. || Happy Birthday ||

    ranil-wickremesinghe.jpg

    රටේ භීතිය නැති කර රටේ ආර්ථිකය සහ ලෝකයා ඉදිරියේ අප ශ්‍රී ලාංකිකයෝ යන්න කොන්ද තියන් කෙලින් කතා කල හැකි රටක් බවට පත් කල ඔබ තුමාට අප සියලු ශ්‍රී ලංකිකයෝම ස්තුතිවන්ත වෙමු. ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා අගමැති තුමනි.

    பிறந்தநாள் வாழ்த்துக்கள்:)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    අග්‍රාමාත්‍ය තුමනි ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා. || Happy Birthday ||

    රටේ භීතිය නැති කර රටේ ආර්ථිකය සහ ලෝකයා ඉදිරියේ අප ශ්‍රී ලාංකිකයෝ යන්න කොන්ද තියන් කෙලින් කතා කල හැකි රටක් බවට පත් කල ඔබ තුමාට අප සියලු ශ්‍රී ලංකිකයෝම ස්තුතිවන්ත වෙමු. ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා අගමැති තුමනි.

    මෙතුමා ඒකාලෙත් බලේ හිටියනම් උඹලගෙ නායකයත් තාම ඉන්නවනෙ. :(:(

    prabhakaran.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ෆෑන් එක දාගන්නවත් කරන්ට් හරියට රටට දෙන්න බැරුව "ඩිජිටල් ආර්ථික" ගැන කතා කරන අපේ අවසාන හිකුම්සිහ රජුට සුභ උපන් දිනයක්.........:love::love::love:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අද රෑට සාගලගෙ පුක ඉවරයි නේද ප්‍රෙන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සුභ_උපන්දිනයක් 03-24-2019 10:43 AM Mahindata puka dena wesa balla.thota hena gahanawa.saapa wenawa.thota hodak nan wenna epa

    රෙප් කැපුවට නම් තරහක් නෑ. ඒත් තරහාකාරයෙක්ටවත් මෙහෙම සාප කරන්න එපා මචං. උඩ දාපු පස් අහුරක් වගේ ආයෙ කැරකිලා එන්නේ උඹටමයි.

    මට උඹ ගැන දුකයි.