සුමනදාස අබේගුණවර්ධන ගේ අනාවැකි
ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ගේ අනාවැකි
2010 නොවැම්බර් 14 සිළුමිණ http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1....
1). රටේ බොහෝ ප්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වෙනවා
2). ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත වෙනවා
3). ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා
4). රාජ්‍ය නායකයාගේ පින්බර හා ප්‍රඥාවන්ත කල්පනාවත් මුළු රටේම ආධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයකට මුල පුරනවා
5). තාක්ෂණික හා භෞතික දියුණුව අතින් අනාගත ශ්‍රී ලංකාව ගැන හිතා ගන්නවත් බැරි තත්ත්වෙකට පත් වෙනවා
6). ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා
7). ශ්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරනවා
8). ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡේදයක් දකින්න ලැබෙනවා