සුමන්තිරන් අගමැති?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050
    113
    මෙහෙම දෙයක් වෙන්න පුලුවන්!!

    මේක රට පැත්තෙන හොදයි… දෙමල උන් surrender වෙනවා, ඉන්දියාවෙ support එක හම්බෙනවා, ගේමක් නැතුව අදානි project එක cancel කරන්ක පුලුවන්. ඉන් පස්සෙ චීනෙත් එක්ක වැඩ කලාට ඉන්දියාවෙ විරෝදය අඩු වෙයි

    හැබැයි මහමැතිවරණයට යද්දි සිංහල චන්ද පැත්තෙන් නරක් වෙන්ක පුලුවන්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මෙහෙම දෙයක් වෙන්න පුලුවන්!!

    මේක රට පැත්තෙන හොදයි… දෙමල උන් surrender වෙනවා, ඉන්දියාවෙ support එක හම්බෙනවා, ගේමක් නැතුව අදානි project එක cancel කරන්ක පුලුවන්. ඉන් පස්සෙ චීනෙත් එක්ක වැඩ කලාට ඉන්දියාවෙ විරෝදය අඩු වෙයි

    හැබැයි මහමැතිවරණයට යද්දි සිංහල චන්ද පැත්තෙන් නරක් වෙන්ක පුලුවන්
    සුමන්තිරන් හෙන පොරක් කියල හිතන් ඉන්න එකෙක් දැක්කමයි. දැන් තමයි හොඳ හොඳ සෙල්ලම් ටික එළියට එන්නෙ. ඒ අනුව පාර්ලිමේන්තු බලය අඩුද වැඩිද කියල තීරණය වෙයි.
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    මෙහෙම දෙයක් වෙන්න පුලුවන්!!

    මේක රට පැත්තෙන හොදයි… දෙමල උන් surrender වෙනවා, ඉන්දියාවෙ support එක හම්බෙනවා, ගේමක් නැතුව අදානි project එක cancel කරන්ක පුලුවන්. ඉන් පස්සෙ චීනෙත් එක්ක වැඩ කලාට ඉන්දියාවෙ විරෝදය අඩු වෙයි

    හැබැයි මහමැතිවරණයට යද්දි සිංහල චන්ද පැත්තෙන් නරක් වෙන්ක පුලුවන්
    mukuth kiyanne na mekata num . balan imu