සුමනේ ගුටිකයි

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    abeygunawardena.jpg

    මරාට මලපැනලා සුමනෙට බිම දාගෙන පයින් පහරදී ඇති බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සදහන් කරයි. පහත දැක්වෙන්නේ එම ප්‍රවෘතිය ලංකාදීප පත්තරයේ පලවූ අයුරුයි. මෙය හොදින් කියවන්න.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රවේදියා ලෙස කටයුතු කරන ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබා අද දහවල් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
    සිකුරාදා රාත්‍රී ඔහු රෝහලට ඇතුලත් වූ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.
    තමා අද දහවල් ටිකට් කපාගෙන ගිය බවත්, කකුලේ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වූ බවත් ඔහු අපට දන්වා ඇත.
    රෝගියකු රෝහලකට ඇතුළු වෙද්දී වෛද්‍යවරයකුට පවසන අසනීප කවරේදැයි අප ළඟ තොරතුරු ඇතත් සදාචාරාත්මක හා පෞද්ගලික හේතු නිසා ඒවා සඳන් නොකරමු.


    උපුටා ගැනීම
    http://www.lankadeepa.lk/index.php/articles/287349
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    79.jpg

    ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
    චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
    රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
    වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
    මයිත්‍රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්‍රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
    සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
    රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට නම් පිස්සු වගේ මේක දැකලා
    මේක හොරෙන් බැලුවේ ඊයේ ගෙදර අය ඉස්සරහ ඕව බලන්න නොන්ඩිනේ
    හොරෙන් කට්ට කාගෙන නෙට් එකෙන් බලනවා ඉතින් :love::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    අප ළඟ තොරතුරු ඇතත් සදාචාරාත්මක හා පෞද්ගලික හේතු නිසා ඒවා සඳන් නොකරමු
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes: