ඕවා ඊනිවුස් පොන්නයෝන්ගේ මඩ බන්,අර ලැම්බොගිනියක් ගැන බොරු ටෝක්ස් දුන්න සේනසින්හයත් ඊයෙ නෑවා,උගෙයි පචවන්සගෙයි වෙනසක් නැහැ...


ඕවා ඊනිවුස් පොන්නයෝන්ගේ මඩ බන්,අර ලැම්බොගිනියක් ගැන බොරු ටෝක්ස් දුන්න සේනසින්හයත් ඊයෙ නෑවා,උගෙයි පචවන්සගෙයි වෙනසක් නැහැ...







අගිස්ස කැපුවද කවුද දන්නෙ. සදාචාරාත්මක නෑ නෙ ඒකත්



View attachment 56537
ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
මයිත්රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!