සුමාන දෙකකින් ගර්ල්ව මීට් වෙන්නේ

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    එහෙම ඇහුවත් පයිලට් බැහැ කියනවා බන්, සිංගප්පූරුවට යන එන ගොඩක් ෆ්ලයිට් යන්නෙ රටට පල්ලෙහායින් මිසක් නුවර හරහා උඩින් නෙමේ බන් :P

    Srilankan-Airlines-Route-Map-Asia.jpg

    Amu Boru Map ekakne...

    Look at the location of KL and SGP
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එහෙම ඇහුවත් පයිලට් බැහැ කියනවා බන්, සිංගප්පූරුවට යන එන ගොඩක් ෆ්ලයිට් යන්නෙ රටට පල්ලෙහායින් මිසක් නුවර හරහා උඩින් නෙමේ බන් :P

    ඒ උනාට බං පයිලට් අයියට කිව්ව නං මුට මොනා හරි කරගන්න තිබුන :dull:
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    එහෙමද එහෙනම් ගියපු ගමන් කෙල්ලට හොඳ සැපක් දීල ෆොටෝ වීඩියෝ ටිකක් අරන් ටක් ගාල දාපන් අපිට බලන්න කාලෙකින් හොඳ 1ක් බලන්න බැරි උනා

    :lol::lol::lol::lol: ශුක්‍රානු කතා කියන්න එපා බන්.:lol::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    සිංගප්පුරු වල ඉඳන් එන ගමන් නං අපරාදෙනෙ බන් නුවර හරියේදී ප්ලේන් එකෙන් පැනගන්න තිබ්බ. ආය කොළඹ ගිහින් වටයක් එන්න උනා නේද ? ෂේප් එකේ පයිලට්ට කිව නං ප්ලේන් එක ස්ලෝ කරල දොර ඇරලා දෙනවා බන් පනින්න. :yes:

    උපදෙස් ඕනිනම් නුවර පැත්තේ ඉන්න කෙහෙළිය සහ පුත්‍රයෝන්ගේ ගත්තකි. :yes::yes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    රිප්ලයි එකක් දාන්න බැරි උනාට සොරි මචන්ලා...