meh tike ekita mama dunna ponnayo.සුමාන දෙකකින් අද තමයි මගේ ගර්ල්ව මීට් වෙන්නේ මචංලා. මම සිංගප්පූරැ ගිහින් අද තමයි ලංකාවට ආවේ. දැන් කෑල්ල හම්බුවෙන්න නුවර යන ගමන්.

meh tike ekita mama dunna ponnayo.සුමාන දෙකකින් අද තමයි මගේ ගර්ල්ව මීට් වෙන්නේ මචංලා. මම සිංගප්පූරැ ගිහින් අද තමයි ලංකාවට ආවේ. දැන් කෑල්ල හම්බුවෙන්න නුවර යන ගමන්.

සිරාවටඒකනෙ මුන් බූගෝලෙ දන්නෙ නෑනෙ![]()

සිරාවට
අඩුම ගානේ සංගීත පංතියට ගියා නම් ඕක උගන්නනවා
8 වසරේ තබ්ලා පාඩමෙත් ඕක තිබ්බා![]()

කැල්ල වෙන එකෙක් එක්ක පැනල ගිහිල්ලලු.. තෝ නුවර වැවට පැනල මැරියන්....සුමාන දෙකකින් අද තමයි මගේ ගර්ල්ව මීට් වෙන්නේ මචංලා. මම සිංගප්පූරැ ගිහින් අද තමයි ලංකාවට ආවේ. දැන් කෑල්ල හම්බුවෙන්න නුවර යන ගමන්.
එහෙම ඇහුවත් පයිලට් බැහැ කියනවා බන්, සිංගප්පූරුවට යන එන ගොඩක් ෆ්ලයිට් යන්නෙ රටට පල්ලෙහායින් මිසක් නුවර හරහා උඩින් නෙමේ බන්
![]()
මම හිතුවෙ සිංගප්පුරුව නැගෙනහිර පැත්තෙ හින්ද නුවර පහුකරලා කොළඹට යනව ඇති කියල
uba hithuwada matara-colombo bus eka kiyala![]()
![]()
![]()

ඒකනෙ මුන් බූගෝලෙ දන්නෙ නෑනෙ![]()
තාම ලංකා සිතියමකුයි මාලිමාවකුයි පර්ස් එකේ අරන් යනව නේද උඹ පාර වරදියි කියල. 
ඌ ලිදේඇයි මාතර කොළඹ බස් එකේ උඹල මගදී පනිනවද ප්ලේන් එකකින් පනිනව වගේ![]()

meh tike ekita mama dunna ponnayo.![]()

සිංගප්පුරු වල ඉඳන් එන ගමන් නං අපරාදෙනෙ බන් නුවර හරියේදී ප්ලේන් එකෙන් පැනගන්න තිබ්බ. ආය කොළඹ ගිහින් වටයක් එන්න උනා නේද ? ෂේප් එකේ පයිලට්ට කිව නං ප්ලේන් එක ස්ලෝ කරල දොර ඇරලා දෙනවා බන් පනින්න.![]()

ඒක ඇත්ත... බලපන් මූ කොච්චර ලොකු සමාජ සත්කාරයක්ද කරන්නෙ කියලා... අයියට පින්..සන්තෝසයි දැනගන්න ලැබුන එකට ! දිගටම මේ වගේ අපිව දැනුවත් කරන්න .. ලොකු පිනක් !

මමත් ඉස්සර හිතුවේ එහෙමයිහපොයිමම හිතුවෙ සිංගප්පුරුව නැගෙනහිර පැත්තෙ හින්ද නුවර පහුකරලා කොළඹට යනව ඇති කියල
![]()

ඒක ඇත්ත... බලපන් මූ කොච්චර ලොකු සමාජ සත්කාරයක්ද කරන්නෙ කියලා... අයියට පින්..![]()

සිංගප්පුරු වල ඉඳන් එන ගමන් නං අපරාදෙනෙ බන් නුවර හරියේදී ප්ලේන් එකෙන් පැනගන්න තිබ්බ. ආය කොළඹ ගිහින් වටයක් එන්න උනා නේද ? ෂේප් එකේ පයිලට්ට කිව නං ප්ලේන් එක ස්ලෝ කරල දොර ඇරලා දෙනවා බන් පනින්න.![]()

අනේ උඹ දන්න බූ ගෝලේතාම ලංකා සිතියමකුයි මාලිමාවකුයි පර්ස් එකේ අරන් යනව නේද උඹ පාර වරදියි කියල.
![]()

උඹ දවස් ගානක් බෝට්ටුව පැදගෙන ගිහින් මැඩගස්කරේට ගොඩබැහැපුවම වෙරල අයිනෙන්ම කෝච්චියක් ගියා නේද "රුහුණු කුමාරි" කියල
පිස්සුද යකෝ! සිතියම් , මාලිමා, ගීපීඑස් මුකුත් නැතුව බෝට්ටුව පැදගෙන මැඩගස්කරේට ගිය එකක් මම.![]()

උඹ දවස් ගානක් බෝට්ටුව පැදගෙන ගිහින් මැඩගස්කරේට ගොඩබැහැපුවම වෙරල අයිනෙන්ම කෝච්චියක් ගියා නේද "රුහුණු කුමාරි" කියල![]()