සුයිප් ටිකට් වල රටාවක් තියනවා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    සුයිප් ටිකට් වල රටාවක් තියනවා ද? මම ආතල් එකට ඉන්න ගමන් කලින් අවුරුද්දක එක lottary එකක් අරගෙන ඒකේ nombers ai එකට දීල බැලුවා, රටාවක් තියනවද කියල බලන්න , හැබැයි ai එකටවත් හොයාගන්න බැරි උනා එහෙම රටාවක් , ඒත් විශ්වාස කරන්න අමර්‍යි lottry කියන්නෙ random දිනුම් ඇදෙන එකක් ද
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    කට්ටිය සෙට් වෙලා ඩේට ගොඩක් කලෙක්ට් කරනව නම් බලන්න පුලුවන් , අනිවාර්යෙන් රටාවක් තියෙන්න ඕනෙ , බෝල හැම දාම මාරු කරනව නම් එහෙම රටාවක් හොයන්න අමාරුයි , තව අර කැරකෙන එකේ පවර් එක එහම , ඕව ඔක්කොම බලන්න දිනුම් අදින වීඩියෝ එකේ ඉදන් ඇනලයිස් කරොත් පුලුවන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    අංක රටා හෝ "ලකුණු" බලලා ටිකට් තෝරන්න බැහැ – ඒක සම්පූර්ණයෙන්ම වාසනාව මත. ගණනයට අනුව ඔබේ ටිකට් එක ඇදෙන්න තියෙන්නේ 0.0001% පමණයි. ඒකෙන් වඩා හොඳයි ඉතිරි කරලා බංකුවේ දාන්න!

    Source - Ai Answer
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ප්‍රින්ට් කරන numbers වලයි දිනුන් අදින්න දාන numbers වලිනුයි ඇදෙන දවස් control කරන්න පුලුවන්. තේරුමක් නැති වැඩ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,922
    12,965
    113
    යකෝ මට ඊයෙ nlb එකෙන් කෝල් එකක් ආවා. පොඩිවෙලාවකට පට්ට ආතල් එකක් ගියෙ, උන් සයිට් එකේ රෙජිස්ටර් වෙලා ටිකට් ගත්තෙ නැති උන්ට කෝල් කරලා පිච් කරන මගුලක්. මෙගා පවර් පහක් අරන් බලන්නලු ඇදෙයිලු ඔන්ලයින්. හැබැයි මං එකක් නෝට් කලා. ඔන්ලයින් ගද්දි අර බයි 5 ඔප්ශන් එකෙන් ගත්තෙම කීයක්ම හරි තියෙනවා හිත හැදෙන්න. ඒ කියන්නෙ උන්ටබ්නම්බර් ජිල්මාට් කරන්න පුලුවන් කියන එකනෙ

    මං ඌට ආතල් එකට කිව්ව පපුවෙ අමාරු හදවන්න එපා මම කෝල් එක ගත්තෙ එකක් පත්තු වෙලා හිතල කියල. ඌ හිනා වෙලා කියපි ඒකටත් කතා කරන්නෙ මේ නම්බර් එකෙන්ම තමයි සර් කියල.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832

    ටිකට් වලට pay කළාට no එවන්නේ නැහැ. හිතපන්කෝ 100 කට ඕක කළා නම් දවසක අනියම් ලාබෙ..... pvt සමාගමක් handle කරන්නේ, complain දැම්මට වැඩක් නැහැ..... උන්ගේ ඇතුලේ email වලින් එළියේ සමාගමට email copy කරලා දානවා විතරයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සුයිප් ටිකට් වල රටාවක් තියනවා ද? මම ආතල් එකට ඉන්න ගමන් කලින් අවුරුද්දක එක lottary එකක් අරගෙන ඒකේ nombers ai එකට දීල බැලුවා, රටාවක් තියනවද කියල බලන්න , හැබැයි ai එකටවත් හොයාගන්න බැරි උනා එහෙම රටාවක් , ඒත් විශ්වාස කරන්න අමර්‍යි lottry කියන්නෙ random දිනුම් ඇදෙන එකක් ද
    මම ලංකාවේ වැඩ කරපු කම්පැනි එකේ පොරක් හිටියා. පොරගේ වැඩේ රට වටේ ගිහින් ටිකට් ගන්න එක. පොර කියව්වේ රටාවක් තියනවා කියලා. පොර කියන නම්බෙර්ස් ටිකට් වල තියනවා ගොඩක් වෙලාවට
    පොරට ලක්ෂ 80 ක් ද කොහෙද පලවෙනි තෑග්ගක් ඇදිලා TV එකටත් ගියා.
    (පස්සේ පොර ඒ විඩියෝ එක ෆෝන් එකේ දාගෙන පෙන්න පෙන්න හිටියා )
    තව ලක්ෂ 10ක් ඇදුනා මම ටිකක් දෙකම දැක්කා.

    ඒ හින්දා මට හිතෙනවා රටාවක් තියනවා කියලා
    මේක දැම්මේ උදව්වක් වෙයි කියලා හිතිලා.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,996
    113
    43
    Wakanda
    මොන රටා තිබ්බත් මුන් හොර ගේමක් ගහනවා. කවදාවත් බෝල 99ම දාන්නෙ නෑ.
    එහෙම මගලක්නෑ
    ටිකක් ප්‍රින්ට් කරන ප්‍රමාණය අඩුයි.. ඒ නිසා ඇදෙන්නේ නෑ.
    මේකයි හේතුව
    අංක රටා හෝ "ලකුණු" බලලා ටිකට් තෝරන්න බැහැ – ඒක සම්පූර්ණයෙන්ම වාසනාව මත. ගණනයට අනුව ඔබේ ටිකට් එක ඇදෙන්න තියෙන්නේ 0.0001% පමණයි. ඒකෙන් වඩා හොඳයි ඉතිරි කරලා බංකුවේ දාන්න!

    Source - Ai Answer
    වාසනාව මත ඇදෙන්නෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,690
    113
    ඕවා ලේසියකට ඇදෙන ඒවා නෙමේ. නිකන් ඕවා ස්ටඩී කරලා මහන්සි වෙන්නෙපා
    උඹලට ඕනෙම නම් දවසකට එක ලොතරැයියක් ගනිං.
    මහජන සම්පත, ගොවිසෙත, ශනිදා මේවා ඇදෙනවා වැඩියි කියලයි මට හිතෙන්නේ.
    තෝර තෝර ඉන්න එපා යටින් එකක් කඩලා ගනිං.
    වාසනාව තියෙනවා නම් කොටි 100ක් උනත් ඇදෙයි
    ගම්වල මෝඩ සිංහලු වගේ දවසට ලොතරැයි 5-10 නම් ගන්නෙපා.
    ඕකට ඇබ්බැහි වෙනවා ඊට පස්සේ.
    අපේ මෝඩ නෑදෑ මාමා කෙනෙක් ලොතරැයි අරගෙනම ලොන්ත පෝල් වෙලා ගියා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,823
    2
    15,568
    113
    සුයිප් ටිකට් වල රටාවක් තියනවා ද? මම ආතල් එකට ඉන්න ගමන් කලින් අවුරුද්දක එක lottary එකක් අරගෙන ඒකේ nombers ai එකට දීල බැලුවා, රටාවක් තියනවද කියල බලන්න , හැබැයි ai එකටවත් හොයාගන්න බැරි උනා එහෙම රටාවක් , ඒත් විශ්වාස කරන්න අමර්‍යි lottry කියන්නෙ random දිනුම් ඇදෙන එකක් ද
    රටාවක් නැහැ. නැති බව පෙන්නන්නම තමයි ඔය physical බෝල තියෙන අටමගලක් පාවිච්චි කරන්නෙ. සම්පූර්ණ random දෙයක්.

    Random numbers පේළියක් අරගෙන එ‍්ක අස්සෙ රටා දකින්න try කරන්න නම් පුළුවන්. එහෙම රටා හම්බෙන්ඩත් පුළුවන්. හැබැයි ඊළඟ ප්‍රතිඵලය ගත්ත ගමන් අර රටා සේරම පුස්සක් වෙනවා.

    Random කියන එකේ තේරුමම මොනම විදිහටව‍ත් කලින් ප්‍රතිඵල බලලා ඊළඟ ප්‍රතිඵලය හරියටම guess කරන්න බෑ කියන එක.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    කප්‍ රුක ඇදෙන සම්භාවිතාව

    Game rules (as you described)
    Numbers:
    Balls numbered 1–99
    4 numbers are drawn randomly (order doesn’t matter)
    Letter:
    One letter chosen from A–Z (26 letters)
    Super number:
    One ball chosen from 1–40
    Step 1: Number combinations (1–99, choose 4)
    Total possible combinations:
    So only 1 correct combination out of 3,764,376.
    Step 2: Letter probability (A–Z)
    Step 3: Super number probability (1–40)
    Step 4: Total probability to win
    Multiply all probabilities:

    ✅ Final Answer
    Probability to win = 1 in 3,914,951,040

    Plain English 🤯
    You have about 1 chance in 3.9 billion to win this game.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    ලයිවි ටිකට් එක දිනුම් අදින එකක් අපිට කරන්න තහනම්ද ?

    ලයිවි ටිකට් එක දිනුම් අදින එකක් අපිට කරන්න තහනම්ද ?
    ඒ කියන්නෙ අපි ටිකකට් එකක් ගහල අර අවුරුදු උත්සව වල වගේ
    ------ Post added on Feb 26, 2026 at 8:19 AM
     
    • Like
    Reactions: lkkolla

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    රටාව දැනගන්න ඕනෙ උන්
    සංකරන හා සංයෝජය කියල පාඩමක් තියනව applied maths වල. අන්න ඒක ඉගෙන ගනිල්ල. මට නම් දැන් මතකත් නෑ.
     
    • Like
    Reactions: lkkolla

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඵහෙම ඵකක් නෑ...වෙන රටවල් වල තමන්ට ඕන නම්බර්ස් mark කරල ගන්නත් පුළුවන්‍..ඒත් ඉතිං ඵහෙම කරලා නැති උන්‍ටත් 1st price අැදෙනවා..ලංකාවේ නම් හෙනම වංචාවක් යනවා ඕවල..
     
    • Like
    Reactions: lkkolla