සුරක්ෂා අරමුදල සිය දිවි නසා ගත් පාසැල් සිසුවෙක් වෙනුවෙන් ලබා ගත හැකිද? හැකි නම් එය ලබා ගැනීමට කුමක් සිදු කල යුතුද?
කවුද ස්විසයිඩ් කරන් තියෙන්නේ?
පොඩි ලමයෙක් මචන් 12 වසරෙ.. එයාගෙ අම්මලා තාත්තලා විස්තරයක් හොයනවා.. මේකෙ කට්ටිය දන්නවා ඇති කියලා ඇහුවෙ.. ඒ කියන්නෙ ලැබෙන්නෙ නෑ නේද මචන්.. ශුවර් නේ.. මම එයාලට කියන්නම්.. තෑන්ක්ස් මචන්Suicide walata insurance claim karan na bro. kisima ekak
Case eka suicide ekak nam insurance claim karanne na. Suraksha man danna tharamata hospital cover ekkui. natual & accident death cover ekakui aththe.පොඩි ලමයෙක් මචන් 12 වසරෙ.. එයාගෙ අම්මලා තාත්තලා විස්තරයක් හොයනවා.. මේකෙ කට්ටිය දන්නවා ඇති කියලා ඇහුවෙ.. ඒ කියන්නෙ ලැබෙන්නෙ නෑ නේද මචන්.. ශුවර් නේ.. මම එයාලට කියන්නම්.. තෑන්ක්ස් මචන්
විකාරෙයි බන්සුරක්ෂා අරමුදල සිය දිවි නසා ගත් පාසැල් සිසුවෙක් වෙනුවෙන් ලබා ගත හැකිද? හැකි නම් එය ලබා ගැනීමට කුමක් සිදු කල යුතුද?
Pau bn e minissu kauru hari kiyala mehema ekak tiyenava poddak hoyanna kiyala.. ekai mama hoyala balala kiyannam kiuweතමන්ගේ දරුවා සිය දිවි නසා ගත්තට පස්සේ ඒකට ඉන්ශූරන්ස් එකෙන් වන්දියක් අරගෙන ගොඩ යන්න හිතන මුන් නම් මනුස්සයෝ වෙන්න බෑ.
Thanx macho mama eyalata kiyannamදෙන්නේ නෑ
http://www.edudept.np.gov.lk/documents/04_2021_S.pdf
මෙන්න සියලු තොරතුරු ඇතුලත් අලුත් circular එක
කොහොමත් නැති වුනේ දරුවා නම්....කිසිම වන්දියක නැත...
------ Post added on Sep 17, 2021 at 9:08 AM
Ne bn koheda yana gothayek baya karalaGame gahanna phone eka dunne na kiyala ellichcha ekaada?
නෑ බං .ගොඩක්ම දුප්පත් අය නම් අඩුම ගානේ දරුවා වෙනුවෙන් හොඳ දානයක් දෙන්න බලනවද දන්නෑනේ....මොනවා වුනත් පොඩි එකා පවුතමන්ගේ දරුවා සිය දිවි නසා ගත්තට පස්සේ ඒකට ඉන්ශූරන්ස් එකෙන් වන්දියක් අරගෙන ගොඩ යන්න හිතන මුන් නම් මනුස්සයෝ වෙන්න බෑ.