සුරතල් බලු පැටවුන් අපනයනය (Exporting Pet Puppies/Dogs)
මචන් අපිට වෙන රටකට බල්ලෙක් විකුනන්න ඕනි නම්, Export කරන විදිය ගැන පොඩි විස්තරයක් දෙන්න.. Export කරද්දී charges එහෙම කොහොමද? ලොකු ගානක් යනවද ඒකට? කොහොමද ඒක කරන්න ඕනි පිළිවෙල?
මේ ගැන දන්න අය හැමෝටම දැන ගන්නත් එක්ක විස්තරයක් දාන්න, නොදන්න අය BUMP එකක් දීලා support එකක් දෙන්න. හැමෝටම ගොඩාක් ස්තුතියි...