සුරතල් මසුන් ආනයනය

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සුරතල් මසුන් ආනයනය

උඹල කවුරුහරි දන්නවද සුරතල් මසුන් ආනයනය කරන වැඩකට සෙට් කරගන්න හොද තායි මැලේෂියන් වගේ කම්පනි එකක්.. ටිකක් ලොකුවට බිස්නස් කරන්න හොයන්නේ.. දන්නවද බං සෙට් කරගන්න කම්පනි එකක් එහෙම...
 

Waruna.eranga

Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Jing Kang Aquarium Malaysia
    machan uba import licen1 gaththada?
    matath arowana set1 ganna one machan okata balanna thawa one nam PM karanna