සුරතල් සතුන් සදහා නව එන්නත් කාලසටහන
සුරතල් සතුන් සදහා නව එන්නත් කාලසටහන
සුරතල් සතුන්ගෙ එන්නත් කාලසටහන පොඩ්ඩක් වෙනස් වෙලා තියනවා එලකිරියෙත් බල්ලො හදන අය ගොඩක් ඉන්න නිසා මම හිතුවා මෙ ගැන පොඩි දනුවත් කිරිමක් කරන්න.
නව එන්නත් කාලසටහනෙදි
පාවො එන්නත
1. මව එන්නත් කර ඇති අවස්තාවක පැටවුන් සදහා
සති 8,11,14 සහ 52න් ලබා දී ඉන්පසු වසර තුනකින් ලබාදෙන්න
2.මව එන්නත් කර නැති පැටවුනට
සති 7,11,14,17,52 සහ වසර තුනකින් නැවත
DHL එන්නත

සති 8,11 සහ DH පමනක් 14,17,52 සහ වසර තුනකින් නැවත
2.මව එන්නත් කර නැති පැටවුනට
සති 8,11,14,17,52 සහ වසර තුනකින් නැවත
ARV එන්නත

සති 12,14,52 ඉන්පසු වාර්ශිකව
2.මව එන්නත් කර නැති පැටවුනට
පලමු පැමිනිමෙදි සහ ඉන්පසු සති 12,14,52 ඉන්පසු වාර්ශිකව
තෙරුනාද මන්ද තෙරුනෙ නැත්තං අහන්න
මෙන්න මෙ සම්බ්හන්දව මම දාපු වෙනත් ත්රෙඩ්
DHL එන්නත දුන්නද............?
Parvo රෝගය යනු කුමක් ද?