සුරතල් සතෙක් බලහත්කාරයෙන් තබාගැනීම

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    පුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
    උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.

    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන. 🥱
    @හෙළයෙක් ඔන්න අහගනින් 👆
     
    • Haha
    Reactions: dilann

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113

    ඒ ගෙදර මිනිස්සු ආසාවෙන් කන්නත් දීල සතාව හදනවනම් උබ ලෝක කරදරේකින් නිදහස් උනා කියල හිතපන්. ඕකුන් හෙනම වදයක් වෙන සත්තු කියන එක තමයි මට තියෙන අත්දැකීම් වලින් වැටහිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    පුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
    උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.

    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන. 🥱
    Bored Cat GIF
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Ohoma pusek ape gedarath innewa.uge gedara un uta hariyata kanna denne na.ita passe api mas katu maalu dunna u meheta purudu una.dan dawasata saalayo 4k denewa.u bath kanne na.apitath karadarayak na saalaya galawala denewa.
     
    • Like
    Reactions: gamerlk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Photos watinawa, kalin gaththa,
    beheth potha, thawa sakshi gedara ayata amatharawa.
    police yanna. meet a lawyer
    kooduwaka dala nam ekath kiyanna mokada poosa ayeth gedara yana eka nawaththanna kuduwaka dala wage etc

    aththatath mehema wenawa,
     
    • Like
    Reactions: animation

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
    උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.

    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන. 🥱
    ඒ විතරක් නෙමෙයි... මූ හරියට කන්න දුන්නේ නෑ කිව්වොත් එහෙම මූ අවුරුදු 5කටද කොහෙද හිරේ... :sorry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පූසො හිර කරල තියාගන්න බෑ
    උන්ට ඕන තැන් උන් නවතිනව

    උබල හරියට මාලු ටික වෙලාවට දෙන්නෙ නැතුව ඇති

    ඔන්න ඔහෙ ඉන්න දීපන්
     
    • Haha
    Reactions: thesasindu

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඔය පූස් හුත්තලව බලෙන් තියාගන්න දෙයක් නෑ බන්... උබල ඇස් දෙක උඩ තියන් හැදුවත් ඕකුන්ට වෙන එකෙක් මාලු කට්ටක් දික් කර ගමන් උන් එක්ක ශනිකෙන් යන තනි ගුන මකු හුකන වේසිගෙ පුතාලා ජාතියක් තමයි ඔය පූසො කියන්නෙ.. බල්ලො වගේ නෑ... ඌ එන දවසක උටම හිතිල එනකන් උබලගෙ පාඩුවෙ ඉදපන්.. කිසිම තේරුමක් නැති වැඩක් උබල ඔය කරන්නෙ...
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පූසො හිර කරල තියාගන්න බෑ
    උන්ට ඕන තැන් උන් නවතිනව

    උබල හරියට මාලු ටික වෙලාවට දෙන්නෙ නැතුව ඇති

    ඔන්න ඔහෙ ඉන්න දීපන්
    අපි පේචාචණ්ඩවාදයට ගරු කරනවා. බල්ලෝ හදන උන් වගේ බලෙන් කරගන්නෙ නෑ මොකවත් 2
     
    • Haha
    Reactions: Solo Rider

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,352
    113
    ඔක්කොටම කලින් කියපන් උබලට එහෙම ගෙදර පූසා වෙන කොහේදි හරි දැක්කොත් අදුර ගන්නත් පුලුවන් ද? :eek: mata bane yako
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබලට වඩා හොදට සලකන ගෙදරකට ඌ ගියා..උට උගෙ පාඩුවෙ ඉන්න දීපන් බන්.