සුරතලී ඇල්ල

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ආයුබොවන්ඩ..!! මේක තමයි මම එලකිරියෙ දාන පලවෙනි Travelling නූල.

    දෙයියනේ කියල ගියා සුරතලී ඇල්ල බලන්න.
    ගමන් අරම්භය කොළඹින්. මෙහෙමයි පාර තියෙන්නෙ.
    කොළඹ ඉඳන් A4 පාරෙ (ලො ලෙවල් පාරෙ හරි හයිලෙවල් පාරෙ හරි ) අවිස්සාවේල්ල, රත්නපුර, බලන්ගොඩ, බෙලිහුල් ඔය පහු කරලා තමා සුරතලී ඇල්ලට යන්න තියෙන්නෙ.


    maphi.jpg


    මම නම් ගියෙ බස් එකේ. පිටකොටුවෙන් දෙයියනේ කියල පාන්දර 04ට විතර 99ක නැඟලා නින්දක් දාගෙන ගියා. පැය හතරකින් විතර මම පොට් එක ළඟට ආවා. වාහනයකින් එනව නම් ඊට කලින් එන්න පුලුවන් වෙයි. හැබැයි පුතො පාර්කින් නම් පාර අයිනෙ තමා.


    බදුල්ල පැත්තෙ ඉඳන් බැලුවම

    dscn2545m.jpg

    [/SIZE].



    මම එනකොට නම් බල්ලෙක් වත් නෑ ඇල්ල ගාව. වැඩි විස්තර නෑ. ඔන්න තියෙනව බලාගන්න.


    dscn2516l.jpg


    dscn2517m.jpg


    dscn2518w.jpg


    dscn2519o.jpg



    dscn2524l.jpg




    ඔය තියෙන්නෙ දිය ඇල්ල

    dscn2522z.jpg



    dscn2523s.jpg



    dscn2526c.jpg



    dscn2528n.jpg



    dscn2531l.jpg



    dscn2527tv.jpg





    ඔන්න දේදුන්නකුත් තියෙනවා..!!( මේකට දෙදුන්නක් කියන එක හරිද මන්දා :oo::oo: )


    dscn2533c.jpg



    dscn2536bz.jpg



    dscn2538z.jpg



    dscn2539p.jpg



    dscn2540ykn.jpg



    dscn2541v.jpg



    යන එන ගමන් ගත්ත ඒවා...!!



    dscn2543v.jpg




    dscn2544b.jpg




    dscn2509k.jpg



    dscn2508k.jpg



    අදට එපමණයි...! කශ්ටියගෙ ප්‍රතිචාර මත ඊළඟ එව්වා..!! අඩු පාඩු තියේනන් ශමා වෙන්ඩ ඔනෑ

    හැමොටම ජයවේවා..!! එහෙනම් අපි ගියාවේ...!!
     
    Last edited:
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    කිහිපවතාවක්ම මම ඔය සුරතලියව දැකගන්න ගිහින් තිබුනත් මෙච්චර ලස්සනට දකින්න හැකිවුනේ නැහැ. මොකද වතුර අඩු නිසා. ස්තුතියි සුන්දරත්වය අප සමග බෙදාගත්තාට. සුරතලී කියන චිත්‍රපටය රූගත කරපු ස්ථානය නිසයි ඕකට ඔය නම වැටිලා තියෙන්නේ.
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    කිහිපවතාවක්ම මම ඔය සුරතලියව දැකගන්න ගිහින් තිබුනත් මෙච්චර ලස්සනට දකින්න හැකිවුනේ නැහැ. මොකද වතුර අඩු නිසා. ස්තුතියි සුන්දරත්වය අප සමග බෙදාගත්තාට. සුරතලී කියන චිත්‍රපටය රූගත කරපු ස්ථානය නිසයි ඕකට ඔය නම වැටිලා තියෙන්නේ.

    :confused::confused: e seen 1 mama dana gena hitiye na machan.. thanx for info..!! :D:D