ආයුබොවන්ඩ..!! මේක තමයි මම එලකිරියෙ දාන පලවෙනි Travelling නූල.
දෙයියනේ කියල ගියා සුරතලී ඇල්ල බලන්න.
ගමන් අරම්භය කොළඹින්. මෙහෙමයි පාර තියෙන්නෙ.
කොළඹ ඉඳන් A4 පාරෙ (ලො ලෙවල් පාරෙ හරි හයිලෙවල් පාරෙ හරි ) අවිස්සාවේල්ල, රත්නපුර, බලන්ගොඩ, බෙලිහුල් ඔය පහු කරලා තමා සුරතලී ඇල්ලට යන්න තියෙන්නෙ.
මම නම් ගියෙ බස් එකේ. පිටකොටුවෙන් දෙයියනේ කියල පාන්දර 04ට විතර 99ක නැඟලා නින්දක් දාගෙන ගියා. පැය හතරකින් විතර මම පොට් එක ළඟට ආවා. වාහනයකින් එනව නම් ඊට කලින් එන්න පුලුවන් වෙයි. හැබැයි පුතො පාර්කින් නම් පාර අයිනෙ තමා.
බදුල්ල පැත්තෙ ඉඳන් බැලුවම
[/SIZE].
මම එනකොට නම් බල්ලෙක් වත් නෑ ඇල්ල ගාව. වැඩි විස්තර නෑ. ඔන්න තියෙනව බලාගන්න.
ඔය තියෙන්නෙ දිය ඇල්ල
ඔන්න දේදුන්නකුත් තියෙනවා..!!( මේකට දෙදුන්නක් කියන එක හරිද මන්දා
)
යන එන ගමන් ගත්ත ඒවා...!!
අදට එපමණයි...! කශ්ටියගෙ ප්රතිචාර මත ඊළඟ එව්වා..!! අඩු පාඩු තියේනන් ශමා වෙන්ඩ ඔනෑ
හැමොටම ජයවේවා..!! එහෙනම් අපි ගියාවේ...!!

Last edited: