සුරතලේට ඉබ්බෙක් ඕන

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ ගෙ ඇතුළෙ ටැංකියෙ ඉබ්බො පැටව් දෙන්නෙක් හදලා තියනවා,
    එහෙම ගදක් නෑ බං පොඩ්ඩක්වත්
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පාරේ යනකොට ගෙවල් ගාව හිටපු එකෙක්. පස්සේ ඇලට දැම්මා..

    ZMN1Icj.png


    කිරි ඉබ්බෙක් ??
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Lanka vata genna ganna puluvanda
    උන්ගේ ගනන් නම් වැඩී ඒත් කමක් නෑ කියල ගෙන්න ගන්න බැලුවේ ලංකාවට මේ දවස් වල බඩු එයිද දන්නෙත් නෑ
    danne ne bro
    sri lanka kiyala thiyana kota mama hithuwe lankaawe kohe hari athi kiyala
    ehema gennanna nam case wei needa
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කිරි ඉබ්බෙක් ??
    ඔව්.. කිරි ඉබ්බා.. soft shell turtle
    ඕකුන්ව දැක්කා තැන කනවා මිනිස්සු..
    කිරි ඉබ්බා ,ගල් ඉබ්බා දෙන්නම කනවා.
    ගස් දෙබලක හිර කරලා දවස් 3ක් තිබ්බාම ඕකුන්ගේ විෂ ටික ගූ ටික ඔක්කොම පිට වෙනවලු. ඊට පස්සේ තමා මස් කරන්නේ. ඉස්සර..
    තාරකා ඉබ්බා නම් කන්නේ නෑ ඌ විෂයි ලු
     
    • Sad
    Reactions: Solo Rider