සුරන්ගනා කතා (4+ only) 
කාටද මතක මේ රූප පෙල.
පිනෝකියෝ, හිම කුමරිය, විරූපී මිනිසා, මායා බෝන්චි වැල, සූට් බූට් පූසා, ඇලඩින්ගේ පුදුම පහන, තව තව
යන වෙලාවක් කියලා හරියටම නෑ. ඒත් යනවා. මමනම් මොන වැඩේ කලත් ඒ වෙලාවට ඇවිත් ටීවි එක ඉස්සරහ.
ලගදි දවසකත් අහම්බෙන් දැක්කා. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නැති තරම්. ටයි මාමට පින් දෙන්න ඕනෙ මේවා අපිට දෙන්න මහන්සි උනාට. දැන් කාලෙ වගේ නෙවේ අපේ පොඩි කාලෙ කොච්චර සුවදවත්ද? මනස කොච්චර නිරවුල්ද?
සමහර කතා ටිකක් පල්ලෙහා තියෙනවා