සුරන්ගනා කතා (4+ only) :P

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :love: නියමයි නියමයි.. මමත් පොඩි කාලේ පට්ට ආසයි.
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    දැන් කාලේ පොඩි එවුන්ට වඩා අපි අපේ ළමා කාලේ ළමයි විදිහට හිටපු එවුන් බං :no::no::no: ..මේවා දකිද්දිත් ආයෙත් ඒ කාලෙට යනවා වගේ බං :(:(:) ,,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අර පිසාචයා ඉන්නේ අහසේ පාවී පාවී...
    ඌට පට්ට බයයි ඒ කාලේ
    හිම රැජින ඇහැට පිඹලා සනීප කලාම තමා අරුට තියෙන බය නැති වෙන්නේ


    දාපන් පහක් .මමත් ඒ පිසාචයට එ කාලේ මාර බයයි
     

    makabas.aj

    Member
    Jan 19, 2016
    17
    0
    0
    Gampaha
    මේවගේ වටිනාකම කියල එවර කරන්න බැ බන්. දැන් යන ඒවා දැක්කම බඩ යනවා. පොඩි එවන්ට තිය මහා එව්න්ටවත් බලන්න බැ. මෙලෝ රහක් නැ. හදද්දිම හිතෙන්නේ නැද්ද දන්නේ නැ ගොබ්බ ඉ කියල.