සුරයක් දාල උදව්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕව තනිකර බොරු. ඔය සුරවල ඇති බලයන් නෑ නිකන් නූලක් විතරයි. ලංකාවෙ ඉන්න කැත, මොඩ ගැනු තමයි ඕව දාන්නෙ. සුරන්ගනාවියො වගේ ලස්සන සුද්දියො ඕව දානෙ නෑ. පට්ටපල් බොරු ඕව

    නේද.?:rofl::rofl:
    බූරුවො මන් මෙතන එහෙම කතාවක් කියල තියනවද? උඹලම තමා මාව අවුස්සගන්නෙ. ඒත් ඇත්ත උඹ කියල තියන එක සුද්දියො මෙහෙම ඒව දාන්න තරම් මෝඩ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    උදව්වක් ඕනෙ සිඞ්හලු :confused: :confused:
    ඇයි සුරයක් දැම්මාම වැලවල් යටිං රිංගන්න එපා කියන්නෙ :dull: :dull:
    මං හිතුවෙ වරු දෙකයි තුනයි කියල මේක දාපු එකා කිව්වනෙ වැල් යටිං රිංගන්න එපා ආයෙත් සුරේ දාන්න වෙයි කියල :oo: :oo:
    මං වැස්ස දවස් වලට රෙදි වනන්නෙ කාමරේක :dull: :dull:
    දැන් ඒකෙ වැල් දෙක ගැටගැහුවාම වැල යටින් යන්නැතුව එහා වැල ගාවට යන්නෙ ගේ වටෙං ගිහිං ජැනේලෙන් පනින්න ඕනෙ :dull: :dull:
    ඔව් ඉතිං එහෙම කරනව ඒත් සිඞ්හලු සතියක් හමාරක් වැස්සොත් සතියම ජැනේලෙන් පනින්න එපැයි :dull: :dull:
    මොන කෝලමක්ද බං මේක :confused: :confused:
    අනික එතකොට බස් වල යද්දි සමහර බස් වල බෙල් එකටත් තියෙන්නෙ රෙදි වැලවල් ගැටගහන ලණු දාලනෙ ඒක යටින් යන්නත් හොඳ නැද්ද :dull: :dull:
    පාර හරහා ඇදල තියෙන ලයිට් වයරුත් වැල් වගේනෙ :dull: :dull:
    සුර දාං වැල් යටින් රිංගුවාම හදිසි අනතුරු වෙනව කියන්නෙ ඇත්තද ? :confused: :confused:
    දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න :baffled: :baffled:

    මොකද බොට ඔච්චරම paranormal සිද්ධි වෙන්නෙ? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැලක් යටින් යන්න ඔනි වෙලවට සුරේ වැල උඩින් විසි කරපන් :yes::yes:
    ඉට පස්සෙ වැල යටින් දුවල ගිහිල්ල සුරේ අල්ලගනින්. :yes::yes:

    කොහෙන් හරි අර රිටි පනින්න ගන්න ස්ටික් එකක් හොයාගනින්..
    එහෙට මෙහෙට යන්න උනාම වැල උඩින් රිටි පැනපන්..
    දුවන් එන්න දුර මදිනං බිත්තිය කඩලා පාරේ ඉදල කාමරේට දුවන් වරෙන්..:rofl:

    :rofl::rofl::rofl::rofl:

    Thread eka dapu kenata wada pisso Tikak thamai comment karala thiyenne..:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුර දාලා වැල් යටින් ගියාම සුරේට කිලි අහුවෙනවා. එතකොට හදිසි අනතුරු වලට ලක් වෙනවා. බස් වලට චප්ප වෙනවා.. අලි ඇත්තු චප්ප කරල යට කරල මරනවා... අහක යන බෝම්බයක් සෙට් වෙනවා කුඩු පට්ටන් වෙන්න...
    හෙන ගහනව කර කුට්ටන් වෙන්න... බාත්රෑම් එකේ ලිස්සල වැටිල ලේ ගිහිල්ලම මැරෙනවා.. පරිස්සමින්.

    අම්මටහුඩු.
    කිල්ලක් කියන්නේ මොකක්ද බන්?

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බූරුවො මන් මෙතන එහෙම කතාවක් කියල තියනවද? උඹලම තමා මාව අවුස්සගන්නෙ. ඒත් ඇත්ත උඹ කියල තියන එක සුද්දියො මෙහෙම ඒව දාන්න තරම් මෝඩ නෑ.

    අර වචන ටික නැතිව උබේ පොස්ට් එකක් දැක්කමයි බන්.:baffled::baffled:
    ඒකයි උබට ඒ ටික අමතක අමතක වෙලා කියල හිතල මම ඒ වචන ටික දාල පොස්ට් එක සම්පූර්ණ කරේ.:yes::rofl::rofl:
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තෝ මේකේ කියන්නේනම් පණපිටින් කපන හැටි මරණ හැටි , ඒ වුනාට සුර දාගෙන ඉන්න බයගුල්ලෙක්නේ ඔයි :baffled::dull:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    යන ගමනක් ඉනිමගක් අරන් යන්න .ඔය ලයිට් වයර්වලට එහෙම උඩින් යන්න පුලුවන් වෙයි

    උදව්වක් ඕනෙ සිඞ්හලු :confused: :confused:
    ඇයි සුරයක් දැම්මාම වැලවල් යටිං රිංගන්න එපා කියන්නෙ :dull: :dull:
    මං හිතුවෙ වරු දෙකයි තුනයි කියල මේක දාපු එකා කිව්වනෙ වැල් යටිං රිංගන්න එපා ආයෙත් සුරේ දාන්න වෙයි කියල :oo: :oo:
    මං වැස්ස දවස් වලට රෙදි වනන්නෙ කාමරේක :dull: :dull:
    දැන් ඒකෙ වැල් දෙක ගැටගැහුවාම වැල යටින් යන්නැතුව එහා වැල ගාවට යන්නෙ ගේ වටෙං ගිහිං ජැනේලෙන් පනින්න ඕනෙ :dull: :dull:
    ඔව් ඉතිං එහෙම කරනව ඒත් සිඞ්හලු සතියක් හමාරක් වැස්සොත් සතියම ජැනේලෙන් පනින්න එපැයි :dull: :dull:
    මොන කෝලමක්ද බං මේක :confused: :confused:
    අනික එතකොට බස් වල යද්දි සමහර බස් වල බෙල් එකටත් තියෙන්නෙ රෙදි වැලවල් ගැටගහන ලණු දාලනෙ ඒක යටින් යන්නත් හොඳ නැද්ද :dull: :dull:
    පාර හරහා ඇදල තියෙන ලයිට් වයරුත් වැල් වගේනෙ :dull: :dull:
    සුර දාං වැල් යටින් රිංගුවාම හදිසි අනතුරු වෙනව කියන්නෙ ඇත්තද ? :confused: :confused:
    දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න :baffled: :baffled:

    සුර දාලා වැල් යටින් ගියාම සුරේට කිලි අහුවෙනවා. එතකොට හදිසි අනතුරු වලට ලක් වෙනවා. බස් වලට චප්ප වෙනවා.. අලි ඇත්තු චප්ප කරල යට කරල මරනවා... අහක යන බෝම්බයක් සෙට් වෙනවා කුඩු පට්ටන් වෙන්න...
    හෙන ගහනව කර කුට්ටන් වෙන්න... බාත්රෑම් එකේ ලිස්සල වැටිල ලේ ගිහිල්ලම මැරෙනවා.. පරිස්සමින්.

    බරපතල කිල්ලකට අහු වුනොත් විතරලු ඔය අනතුරු වෙන්නේ
    කොටහළුවකදී දරු උපතකදී මරනයකදී ඇතිවෙන කිල්ල මාස තුනක් පවතිනවා

    වැලක් යටින් යන්න ඔනි වෙලවට සුරේ වැල උඩින් විසි කරපන් :yes::yes:
    ඉට පස්සෙ වැල යටින් දුවල ගිහිල්ල සුරේ අල්ලගනින්. :yes::yes:

    LOL ban

    machan me post eka uba sia dapu ekak da danne na mamath sura danwa dan 15 yers wage idan mata ohoma ekak kiyala na meka nam pirithka thiyena surayak nisada danne na

    mama pork,beef kanne na,alukesel,keselmuwa kanne na malagewal wala yaddi galwala yanwa aye awama dehigala nala danne onna ocharai karanne mata nam kiyanna thiyenna hoda place ekakin balal dapan oya pirith surayak ekek yam gunayak thiyenwa i belive it :yes: