සුරයක් දාල උදව්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සුර දාලා වැල් යටින් ගියාම සුරේට කිලි අහුවෙනවා. එතකොට හදිසි අනතුරු වලට ලක් වෙනවා. බස් වලට චප්ප වෙනවා.. අලි ඇත්තු චප්ප කරල යට කරල මරනවා... අහක යන බෝම්බයක් සෙට් වෙනවා කුඩු පට්ටන් වෙන්න...
    හෙන ගහනව කර කුට්ටන් වෙන්න... බාත්රෑම් එකේ ලිස්සල වැටිල ලේ ගිහිල්ලම මැරෙනවා.. පරිස්සමින්.

    Sure nathiwa htiyanm oita wada hdaine bn :D :D
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    සුර දාං වැල් යටින් රිංගුවාම හදිසි අනතුරු වෙනව කියන්නෙ ඇත්තද ? :confused: :confused:

    එහෙනම් ඉතින් ඕක ගලවලා විසිකරලා දාපන් :rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක දැන් කාලෙට එච්චර අදාල නෑ. ඉස්සර කාන්තාවො ඩේට් දවසට යූස් කලේ කිලි කඩ කියලා රෙදි කෑල්ලක්, ඒකාලෙ ෆෙම්ස් තිබුනෙ නැති නිසා. ඉතින් ඕක හෝදලා වැලේ වනලා තිබුනාම වැලත් කිලි වලට අහු වෙනවාලු. කොටහලුවක් වුනාම ඇතිවෙන කිල්ල, දරු උපතක්, මරණයක් වුනාම ඇතිවෙන කිල්ල තරම් බලවත් නොවුනත් මේක සුලු පරිමාණ කිල්ලක්. පුරුෂයෙක් ස්වයංවින්දනයේ යෙදුනහමත් කිල්ලක් ඇතිවෙනවා. නානකම් ඒ කිල්ල තියෙනවාලු . ඒ නිසා ඒ වෙලාවට එහෙමත් ඕක ගලෝලා තියන්න :P
     

    gepa

    Well-known member
  • මලගෙදරකට යන්ටත් බෑ නේද බන් ඕක දාගෙන.. කොහොම හරි ඕනි නැති වෙලාවට ගලවලා දාලා ඉන්න එක හොඳ ඇති.. වැල් වලින් යටින් යන්න එහෙම හොඳ නැත්තේ වරු තුනයි නෙවෙයිද
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    නොදකින් තෝ සුරත් දානවද ඕක අල්ලල විසිකරපන් බං බොරුවැඩ කරන්නේ නැතුව
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බරපතල කිල්ලකට අහු වුනොත් විතරලු ඔය අනතුරු වෙන්නේ
    කොටහළුවකදී දරු උපතකදී මරනයකදී ඇතිවෙන කිල්ල මාස තුනක් පවතිනවා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් හුට්ටෝ සුරේ ගලොලා පැත්තකින් තියලා වැලක් බැරිනම් ඔන ලබ්බක් යටින් පලයන්කෝ
    මොලේ පුකේද ?

    :D

    velona pati thiana underwear andinna wenawa
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සුරේ දැම්මම ඒක දාන එකාගේ කරේ නගිනවා යකෙක් ..වැල් යටින් යද්දී යකාව පැටලෙනවා වැලේ , එතකොට යකාට මල පනිනවා ...:no:

    සුරේ වතුරේ දාපන් එතකොට අවුලක් වෙන්නේ නැහැ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුරේ දැම්මම ඒක දාන එකාගේ කරේ නගිනවා යකෙක් ..වැල් යටින් යද්දී යකාව පැටලෙනවා වැලේ , එතකොට යකාට මල පනිනවා ...:no:

    සුරේ වතුරේ දාපන් එතකොට අවුලක් වෙන්නේ නැහැ

    :lol: :lol: :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැලක් යටින් යන්න ඔනි වෙලවට සුරේ වැල උඩින් විසි කරපන් :yes::yes:
    ඉට පස්සෙ වැල යටින් දුවල ගිහිල්ල සුරේ අල්ලගනින්. :yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැලක් යටින් යන්න ඔනි වෙලවට සුරේ වැල උඩින් විසි කරපන් :yes::yes:
    ඉට පස්සෙ වැල යටින් දුවල ගිහිල්ල සුරේ අල්ලගනින්. :yes::yes:

    හොඳ අදහසක් :baffled: :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුර දාලා වැල් යටින් ගියාම සුරේට කිලි අහුවෙනවා. එතකොට හදිසි අනතුරු වලට ලක් වෙනවා. බස් වලට චප්ප වෙනවා.. අලි ඇත්තු චප්ප කරල යට කරල මරනවා... අහක යන බෝම්බයක් සෙට් වෙනවා කුඩු පට්ටන් වෙන්න...
    හෙන ගහනව කර කුට්ටන් වෙන්න... බාත්රෑම් එකේ ලිස්සල වැටිල ලේ ගිහිල්ලම මැරෙනවා.. පරිස්සමින්.

    :eek:
     

    thanujaka

    Well-known member
  • කොහෙන් හරි අර රිටි පනින්න ගන්න ස්ටික් එකක් හොයාගනින්..
    එහෙට මෙහෙට යන්න උනාම වැල උඩින් රිටි පැනපන්..
    දුවන් එන්න දුර මදිනං බිත්තිය කඩලා පාරේ ඉදල කාමරේට දුවන් වරෙන්..:rofl: