සුරයක් දාල උදව්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    සුර දාලා වැල් යටින් ගියාම සුරේට කිලි අහුවෙනවා. එතකොට හදිසි අනතුරු වලට ලක් වෙනවා. බස් වලට චප්ප වෙනවා.. අලි ඇත්තු චප්ප කරල යට කරල මරනවා... අහක යන බෝම්බයක් සෙට් වෙනවා කුඩු පට්ටන් වෙන්න...
    හෙන ගහනව කර කුට්ටන් වෙන්න... බාත්රෑම් එකේ ලිස්සල වැටිල ලේ ගිහිල්ලම මැරෙනවා.. පරිස්සමින්.

    :shocked: :shocked:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සුර දාලා වැල් යටින් ගියාම සුරේට කිලි අහුවෙනවා. එතකොට හදිසි අනතුරු වලට ලක් වෙනවා. බස් වලට චප්ප වෙනවා.. අලි ඇත්තු චප්ප කරල යට කරල මරනවා... අහක යන බෝම්බයක් සෙට් වෙනවා කුඩු පට්ටන් වෙන්න...
    හෙන ගහනව කර කුට්ටන් වෙන්න... බාත්රෑම් එකේ ලිස්සල වැටිල ලේ ගිහිල්ලම මැරෙනවා.. පරිස්සමින්.
    මචං මේ උඹ ඇත්තටමද කියුවේ?:(
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සමහර සුර ඉනට දානවා
    බෙට්ට දාද්දී සිරයේ ඉඳන් බෙට්ටට දුර අඟල් 6යි
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    යකූ මාත් දානව නෙ දැන් සුරයක් අවුරුදු ගානක් තිස්සෙ මන් ඔහොම සීන් එකක් නම් දන්නෑ, මන් සුරේ ගලවන්නෙ මළගෙදරක එහෙම යනකොට තමයි. එතකොට ඒක ගෙදර දාල යනව, ඇවිත් ගෙදරට ඇතුල් වෙන්න කලින් මූණ පොඩ්ඩක් හෝදගන්නව, පුලුවන් නම් එලියෙ ලිදෙන් නානව.:yes::yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උදව්වක් ඕනෙ සිඞ්හලු :confused: :confused:
    ඇයි සුරයක් දැම්මාම වැලවල් යටිං රිංගන්න එපා කියන්නෙ :dull: :dull:
    මං හිතුවෙ වරු දෙකයි තුනයි කියල මේක දාපු එකා කිව්වනෙ වැල් යටිං රිංගන්න එපා ආයෙත් සුරේ දාන්න වෙයි කියල :oo: :oo:
    මං වැස්ස දවස් වලට රෙදි වනන්නෙ කාමරේක :dull: :dull:
    දැන් ඒකෙ වැල් දෙක ගැටගැහුවාම වැල යටින් යන්නැතුව එහා වැල ගාවට යන්නෙ ගේ වටෙං ගිහිං ජැනේලෙන් පනින්න ඕනෙ :dull: :dull:
    ඔව් ඉතිං එහෙම කරනව ඒත් සිඞ්හලු සතියක් හමාරක් වැස්සොත් සතියම ජැනේලෙන් පනින්න එපැයි :dull: :dull:
    මොන කෝලමක්ද බං මේක :confused: :confused:
    අනික එතකොට බස් වල යද්දි සමහර බස් වල බෙල් එකටත් තියෙන්නෙ රෙදි වැලවල් ගැටගහන ලණු දාලනෙ ඒක යටින් යන්නත් හොඳ නැද්ද :dull: :dull:
    පාර හරහා ඇදල තියෙන ලයිට් වයරුත් වැල් වගේනෙ :dull: :dull:
    සුර දාං වැල් යටින් රිංගුවාම හදිසි අනතුරු වෙනව කියන්නෙ ඇත්තද ? :confused: :confused:
    දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න :baffled: :baffled:
    ඕව තනිකර බොරු. ඔය සුරවල ඇති බලයන් නෑ නිකන් නූලක් විතරයි. උඹලත් මෝඩයො වගේ ඕව දාගෙන ඉන්නව. පට්ටපල් බොරු ඕව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව තනිකර බොරු. ඔය සුරවල ඇති බලයන් නෑ නිකන් නූලක් විතරයි. උඹලත් මෝඩයො වගේ ඕව දාගෙන ඉන්නව. පට්ටපල් බොරු ඕව.

    ඕව තනිකර බොරු. ඔය සුරවල ඇති බලයන් නෑ නිකන් නූලක් විතරයි. ලංකාවෙ ඉන්න කැත, මොඩ ගැනු තමයි ඕව දාන්නෙ. සුරන්ගනාවියො වගේ ලස්සන සුද්දියො ඕව දානෙ නෑ. පට්ටපල් බොරු ඕව


    නේද.?:rofl::rofl:
     
    Last edited:

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ඕව තනිකර බොරු. ඔය සුරවල ඇති බලයන් නෑ නිකන් නූලක් විතරයි. ලංකාවෙ ඉන්න කැත, මොඩ ගැනු තමයි ඕව දාන්නෙ. සුරන්ගනාවියො වගේ ලස්සන සුද්දියො ඕව දානෙ නෑ. පට්ටපල් බොරු ඕව


    නේද.?:rofl::rofl:

    :lol: :lol: :lol:
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    සුරයක් දැම්මම ඒ සුරේ ඇත්ත එකක් නම් වැලක් යටින් රිංගුවාම සුරේ පුපුරනවලු. ට්‍රයි කරලා බලහං. සුරේ බොරු එකක් නම් මුකුත් වෙන්නේ නැති වෙයි. ඊට පස්සේ වැල යටිං රිංගලා ගියෑකි
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    නොදකින් තෝ සුරත් දානවද ඕක අල්ලල විසිකරපන් බං බොරුවැඩ කරන්නේ නැතුව

    මචන් ඔව ඔය කට්ටඩින්ගෙ ගැලවිජ්ජාවට හදාගත්තුසීන්. මීට පස්සෙවත් ඔයවගේ ගොන් වැඩවලට සල්ලි නාස්තිකරන්නෙ නැතුව තමන්ගෙ ආගමට අනුව වැඩ කරපන් ඔය තෙල් වලට සුර වලට කේන්දර අපේ ජීවිතේ වෙනස් කරන්ඩ බෑකියන සීන් එකට හොදම නිදසුනක් අපේ මහ උන්නැහේගෙන් ගනින්.ඔයවගේ සීන් වලට වියදම් කරන සල්ලි එදාවේල කාගන්ඩ බැරි මිනිහෙකුට දීපන් එතකොට ඒමිනිහ උබට සෙත්පතයි නැතත් බුදු සාදුකියල තියනව ධර්මයේ හැසිරෙනනා ධර්මය විසින් රකිනව කියල.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mokatada sura danne,,umbata oka damma kiyala monada labenne? habai mona wunath rule ekakata weda karanna umba igena gannawa oya waden,,,oora,,haraka ,,,inna kama mokuth kannath honda na okata