සුරවමිය

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
picture.php

මගේ දුව ඉපදුනේ 2007 සැප්තැම්බර් මාසෙ හය වෙනිදා. ඒක අපි කාටත් ලොකු සතුටක් වුණා. ඒ මගේ පවුලෙත්, බිරිඳගෙ පවුලෙත් පළමු දරුවා එයා නිසාම නෙවෙයි. මීට කලිං විවිධ හේතු නිසා තිබුණු පසුතැවිලි නිමා වුණු නිසයි. සත්තකින්ම ඇය අපට සුරවමියක් වුණා. මේ ඒ දවස් වල මං ඇයට ලීව කවි පෙළක්.
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wow nice creation mate :D......... best regards to ur little daughter and family :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ තමා ආදරයේ අමිල තිළිනය....යුගදිවියේ සැනසුම....බලාපොරොත්තුව...ආදරයේ සවිමත් පුරුක......තවත් සතුටක් තියෙනවද පියෙකුට ?

    හරිම අපූරු සුන්දර කවි පෙලක් චතුර

    ඒත් කියවන්න ටිකක් අපහසුයි.මම හිතන්න පසුබිම් ඡායරූපය හා කවිපෙලේ වර්ණය නිසා එහෙම වෙන්නට ඇති.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරයෙන් රැක බලාගන්න ඔය සුරවමියව. දළදා හාමුදුරුවෝ රැකවරණය නිතැතින් ලබා දේවි....

    මල්ලියා දරු සෙනෙහස වර්ණනා විෂයාක්‍රාන්තයි...

    ඔබට ජය....
     
    Oct 25, 2009
    228
    19
    0
    මගේ පුතා ඉපදුනේ 2007 සැප්තැම්බර් 03 වෙනිදා . . මට හිතා ගන්න පුලුවන් ඔබේ සතුටේ තරම කොපමනද කියා . . ජය
     
    nwnbs

    Member
    කවි පෙළ කියවගෙන යනකොට පුදුම සතුටක් දැනුන... :)
    ඔබේ සතුට ගැන හිතාගන්න පුළුවන් මිත්‍රයා...:)
    තෙරුවන් සරණ පතනව ඒ පුංචි දුවණියට...!!!
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කවි පෙළ කියවගෙන යනකොට පුදුම සතුටක් දැනුන... :)
    ඔබේ සතුට ගැන හිතාගන්න පුළුවන් මිත්‍රයා...:)
    තෙරුවන් සරණ පතනව ඒ පුංචි දුවණියට...!!!

    ඔබට මේ නිර්මාණය රස විඳින්න හැකි වුනා කියන එක මට ලොකු සතුටක්.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    dukaa|දුකා;6513096 said:
    මගේ පුතා ඉපදුනේ 2007 සැප්තැම්බර් 03 වෙනිදා . . මට හිතා ගන්න පුලුවන් ඔබේ සතුටේ තරම කොපමනද කියා . . ජය

    ආ ඇත්තද මචං. සතුටුයි. ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට. පුතාටත් ඔබටත් තෙරුවන් සරණයි.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මේ තමා ආදරයේ අමිල තිළිනය....යුගදිවියේ සැනසුම....බලාපොරොත්තුව...ආදරයේ සවිමත් පුරුක......තවත් සතුටක් තියෙනවද පියෙකුට ?

    හරිම අපූරු සුන්දර කවි පෙලක් චතුර

    ඒත් කියවන්න ටිකක් අපහසුයි.මම හිතන්න පසුබිම් ඡායරූපය හා කවිපෙලේ වර්ණය නිසා එහෙම වෙන්නට ඇති.

    සත්තකින්ම!.

    ඔව්. සමහර අකුරු කියවන්න චුට්ටක් අමාරු බව මටත් හිතුනා. ඒත් මට ඒක විසඳගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඊ ලඟ නිර්මාණයේදී ඒ ගැන සැලකිලිමත් වෙන්නම්. ගොඩාක් ස්තුතියි සොයුරිය.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ආදරයෙන් රැක බලාගන්න ඔය සුරවමියව. දළදා හාමුදුරුවෝ රැකවරණය නිතැතින් ලබා දේවි....

    මල්ලියා දරු සෙනෙහස වර්ණනා විෂයාක්‍රාන්තයි...

    ඔබට ජය....

    බොහොම ස්තූතියි අයියා ඔයාගෙ පැතුමට.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අයියේ ඔබට සුභ පතනවා සුභ අනාගතයක් සියලු දෙනාටම :D:yes::D:yes::D:yes: ඔය ගැන තාම හිනේනවත් තාම නොහිතුවත් ඔයාගේ සතුට මටත් දැනුනා :D:D:D:D